Letra

රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව දන්නවාද නුඹ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ තරුකැට පරදන නුඹේ නුවන් යුග ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව සනසවන්න මට ඉඟි කරනා හැටි සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ නුඹෙ වරලස සුදු මල් ගවසන්නට නුඹෙ උවනත සිප සනසාලන්නට නුඹෙ උණුහුම ලඟ ඉඳ විඳ ගන්නට ආසයි මට සිතුවමක් අඳින්නට නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන මා ජීවිතයම නුඹ ලඟ තියාන හිනා පොදක් වී හිදින්න මා ලඟ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out