Vídeo da música

City of Music | Mathake Hasarel by Dushyanth Weeraman ( 23 - 01 - 2022 )
Assista ao videoclipe da música {trackName} de {artistName}

Letra

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන් ඔබ ඇයි කුරිරු මේ තරම් සිතක් නැති කෙනෙක් මෙන් මා හෙලනා මේ සුසුම ඔබට දැනෙනවා නම් මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල් මතකේ හසරැල් නැගෙන රැයේ දෙනෙතින් කදුලැල් ගලා ගියේ ජීවිතයේ රස දෑනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ මතකේ හසරැල් නැගෙන රැයේ දෙනෙතින් කදුලැල් ගලා ගියේ ජීවිතයේ රස දෑනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ ඔබ ඇයි අන්සතු වුනේ ඔබ ඇයි මා හැරගියේ පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්රියේ දිවි ඇතිතෙක් මේ බවේ ඔබට පමණයි ආදරේ මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල් සිතකින් නොව ඔබ දමා ගියේ ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ දුක පමණයිමට උරුම වුනේ සමාවෙන්න කුමරානනී මතකේ හසරැල් නැගෙන රැයේ දෙනෙතින් කදුලැල් ගලා ගියේ ජීවිතයේ රස දැනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out