Vídeo de música

Créditos

PERFORMING ARTISTS
Charitha Attalage
Charitha Attalage
Performer
Ravi Jay
Ravi Jay
Performer
COMPOSITION & LYRICS
Charitha Attalage
Charitha Attalage
Composer

Letra

Ya Ravi Jay Charitha Westනාහිර නීල දෑස හා දොඩවන්නම් වළලු හඬට මම මත් වෙන්නම් නීල වරල මා සිඹ ගන්නම් හීන මවා මට කතා කරන් ගලන ගඟක රළ වාගේ නිමාවක් නෑ නේ ඔබෙ රූ වරුනේ ක්ෂිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑ නේ ඔබෙ රූ වරුනේ ලෞකික සැප කාලය කාදැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර ඔයාගෙ ළපටි තඹර දෙකොපුල තුහින වැටි දිළිසෙයි ඝණ අඳුර මත ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට ඔයාගෙ රුව දැක බිඳුනා මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා සම්මාදිට්ඨිය මගෙ අද නතරවෙලා ඔයාගෙ නෙතුමුල, මගෙ හේතුඵල ගොළුවෙලා අන්ධව අතර මග කිමද ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා විදනසින් වැද රූපයක සොබා එතෙර වෙන්න මං ගිය සසර මග පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා නීල දෑස හා දොඩවන්නම් වළලු හඬට මම මත් වෙන්නම් නීල වරල මා සිඹ ගන්නම් හීන මවා මට කතා කරන් ගලන ගඟක රළ වාගේ නිමාවක් නෑ නේ ඔබෙ රූ වරුනේ ක්ෂිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑ නේ ඔබෙ රූ වරුනේ
Writer(s): Charitha Attalage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out