Vídeo de música

Nil Tharu nethu
Veja o vídeo de música de {trackName} de {artistName}

Créditos

PERFORMING ARTISTS
SANUKA
SANUKA
Performer
COMPOSITION & LYRICS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Composer

Letra

සඳ පිනි දියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ සඳ පිනි දියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ මා හා බැඳී ගිනි කාෂ්ටකේ කඳු හෙල් දිගේ සැඩ මාරුතේ ඔබ හමා යනවා අපි හමා යනවා නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ සවිය දෙනවා පරදන්න මායාවෝ මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ ආදරේ සදා සුසුම් නොවේ සඳ පිනි දියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ මෙලෝ වසනා තුරා ලඟ මා ඉන්නම් කඳුලු පිසදා ඔබව සනහා ලන්නම් ආදරේ හිනා වෙවී ආදරේ හඬයි ජීවිතේ කා හටත් ඔහොමයි සඳ පිනි දියේ හිම කුමරියේ ජීවිත කැලේ පිපි මල් වැලේ මා හා බැඳී ගිනි කාෂ්ටකේ කඳු හෙල් දිගේ සැඩ මාරුතේ ඔබ හමා යනවා මම හමා යනවා ඔබ සිනාසෙනවා අපි සිනාසෙනවා සද පිනි දියේ
Writer(s): Sanuka Wickramasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out