Vídeo de música

Mata Mulu Lowama Obai
Veja o vídeo de música de {trackName} de {artistName}

Créditos

PERFORMING ARTISTS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
Rookantha Goonatillake
Rookantha Goonatillake
Performer
Chandralekha Perera
Chandralekha Perera
Performer
COMPOSITION & LYRICS
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer

Letra

මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුළ ඔබයි ජය පැරදුමත් ඔබයි මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුළ ඔබයි ජය පැරදුමත් ඔබයි ඔබ ළඟ නැති විට හිරු සදු මිලිනව ලෝකය නවතිනවා සුසුමක සිරවී හදවත නවතිනවා සුසුමක සිරවී හදවත නවතිනවා මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුළ ඔබයි ජය පැරදුමත් ඔබයි ඔබ ළඟ ඇති විට විකසිත වන ලොව පිබිදී හිනැහෙනවා හද ගැබ සහසක් මල් යලි පිබිදෙනවා හද ගැබ සහසක් මල් යලි පිබිදෙනවා මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුළ ඔබයි ජය පැරදුමත් ඔබයි මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුළ ඔබයි ජය පැරදුමත් ඔබයි
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out