Vídeo de música

Hirushi - Sayane (සයනේ) | Pasan Liyanage
Veja o vídeo de música de {trackName} de {artistName}

Créditos

PERFORMING ARTISTS
Hirushi Jayasena
Hirushi Jayasena
Performer
COMPOSITION & LYRICS
Pasan Liyanage
Pasan Liyanage
Composer
Hirushi Jayasena
Hirushi Jayasena
Composer
Yashodha Adhikari
Yashodha Adhikari
Composer
PRODUCTION & ENGINEERING
Pasan Liyanage
Pasan Liyanage
Producer
CASS
CASS
Mastering Engineer

Letra

නොඉදුල් සිතුවිලි තාමත් ඉදහිට යනෙනවා ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා නොඉදුල් සිතුවිලි තාමත් ඉදහිට යනෙනවා ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා හද ආයෙ තෙත නොවන වග දෑස සායම් කලා මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා මේ ජීවිතේ මා දුටුව දේ රළු විතරමයි නොව සිනිදු දේ අවසානයේ මෘදු සයනේ රළු වුනේ... මේ ජීවිතේ මා දුටුව දේ රළු විතරමයි නොව සිනිදු දේ අවසානයේ මෘදු සයනේ රළු වුනේ... පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා එනමුදු ඒ මා නොව බව හැගෙනවා පැහැදුල් හැගුමන් මා තුල දැනෙනෙවා එනමුදු ඒ මා නොව බව හැගෙනවා හද ආයේ තෙත නොවන වග දෑස සායම් කලා මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා මේ ජීවිතේ මා දුටුව දේ රළු විතරමයි නොව සිනිදු දේ අවසානයේ මෘදු සයනේ රළු වුනේ... මේ ජීවිතේ මා දුටුව දේ රළු විතරමයි නොව සිනිදු දේ අවසානයේ මෘදු සයනේ රළු වුනේ... මේ ජීවිතේ මා දුටුව දේ රළු විතරමයි නොව සිනිදු දේ අවසානයේ මෘදු සයනේ රළු වුනේ...
Writer(s): Yashodha Adhikari, Pasan Liyanage, Hirushi Jayasena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out