Vídeo de música

Zany Inzane & Costa - Hennessy (Official Music Visualizer)
Veja o vídeo de música de {trackName} de {artistName}

Créditos

PERFORMING ARTISTS
Zany Inzane
Zany Inzane
Performer
Prathap Costa
Prathap Costa
Performer
COMPOSITION & LYRICS
Pubudu Eranga Silva
Pubudu Eranga Silva
Composer
PRODUCTION & ENGINEERING
Prathap Costa
Prathap Costa
Mixing Engineer
David Luchow
David Luchow
Mastering Engineer
God Made This Beat
God Made This Beat
Producer

Letra

හෙනෙසී ආතල් එකේ ඉන්න තමයි කැමතී කවදාවත් යන්නේ නෑඩෝ මම පැරදී හොයන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී පෙන්නන්න එපා රැස් මගේ තැන දී පයන් නැ බන් ඉර කවදාවත් අහසේ අවරෙන් ලිව්වා කලින් පොත මනින්න එපා පිට කවරෙන් උඹේ අතල් දැක්කේ වැටුනට පස්සේ කබලේන් ගොඩක් උන් නවතින්න තිබ්බේ එදා සරමින් පිලිගන්නේ නෑ දේවල් මම එකාපාරින් මේ වචන නවතින්නෙ උඹේ කන ගාවින් ආතල් වැඩි කලේ ජීවත් වෙන දින ගානෙන් ඉන්නේ අවදානෙන් හෙනෙසී ආතල් එකේ ඉන්න තමයි කැමතී කවදාවත් යන්නේ නෑඩෝ මම පැරදී හොයන්නේපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී පෙන්නන්න එපා රැස් මගේ තැන දී කොච්චර ගැහුවත් වැඩක් උනේ නෑනේ ගණන් මිස් දැක්කට විස ජරාවමයි හෙව්වේ කැනබිස් කිව්වට වැඩක් නෑ මේ දේවල් උබේ ඔලු හිස් පස්සට පසුතැවෙයි උඹ කලොත් මට ඩිස් කන්න දෙන්නෙ කිස් ලේසි උනත් ගහන්නෑ මම යටින් බලන් ඉන්නවා ආතල් බොලා ගහගද්දී කටින් රැවටුවා දැන්නම් කවුරුත් තේරුම් අරන් ඇති ආස නෑ මවන්න දේවල් මගේ අතේ නැති එන්න වෙන්නෙ නෑ මං ගියොත් මේ රටාව කැඩී අපි තමයි කැපුවේ මේ ගොඩක් උන්ගේ නැටි උඹලා මේකෙ දැගලුවා හොදටම වැඩී වාසනාව හැමදාම වටේ කැරකුනා එකෙක් නෑර හැම මිනිහාම වෙනස් උනා ඉවසන්න ඕනෙ තැන මම ඉවසුවා ඒත් නැති තැන නොහිතපු දේවල් සිද්ද වුනා සිද්ද වුනා හෙනසී කවුද පෙරලන්නේ වෙස් බලන් ඉන්නෙ අවදානෙන් ගේම තනිකර චෙස් එකෙක් දිනයි අනිවාර්යෙන් විදවීම වේදනාව මැරුනට වඩා මම අමුතුම එකෙක් උඹලා හිතුවට වඩා පාරවල් ඉගෙන ගත්තා වැටුනට වඩා උබලා දුර්වලයි මට එදා පෙනුනට වඩා හැමදේම වෙන්නේ පිලිවෙලට ආතල් එක දෙන්නේ අපි වගේ පිරිසකට ඇගේ ප්රමාණේ අදාල නැහැ මිටියකට කරලා පෙන්නන්නම් උඹලා කියන විදිහකට මැනගනින් මාව හරියට මනින්නෙපා එකපාරක් දැක්ක පලියට වතුර වගේ වෙනස් වෙන්නෙ තැනේ හැටියට කකුල තියන් ඉන්නෙ අන්තිම පඩියට හෙනෙසී ආතල් එකේ ඉන්න තමයි කැමතී කවදාවත් යන්නේ නෑඩෝ මම පැරදී හොයන්නේපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී පෙන්නන්න එපා රැස් මගේ තැන දී පයන් නැ බන් ඉර කවදාවත් අහසේ අවරෙන් ලිව්වා කලින් පොත මනින්න එපා පිට කවරෙන් උඹේ ආතල් දැක්කේ වැටුනට පස්සේ කබලේන් ගොඩක් එවුන් නවතින්න තිබ්බේ එදා සරමින් පිලිගන්නේ නෑ දේවල් මම එකාපාරින් නවතින්නෙ උඹේ කන ගාවින් ආතල් වැඩි කලේ ජීවත් වෙන දින ගානෙන් ඉන්නේ අවදානෙන් හෙනෙසී ආතල් එකේ ඉන්න තමයි කැමතී කවදාවත් යන්නේ නෑඩෝ මම පැරදී හොයන්නේපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී පෙන්නන්න එපා රැස් මගේ තැන දී
Writer(s): Ivan Marron Gonzalez, Christopher Eaves Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out