Vídeo de música

Mulu Lowama
Veja o vídeo de música de {trackName} de {artistName}

Créditos

PERFORMING ARTISTS
Supun Perera
Supun Perera
Performer
Kularatne Ariyawansa
Kularatne Ariyawansa
Performer
Rohana Weerasinghe
Rohana Weerasinghe
Performer
COMPOSITION & LYRICS
Kularatne Ariyawansa
Kularatne Ariyawansa
Lyrics
Rohana Weerasinghe
Rohana Weerasinghe
Composer

Letra

එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුලු ලොවම නැතිවුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට වරම් නැතිවූ ලෝකයෙන් ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට වරම් නැතිවූ ලෝකයෙන් වෙන්ව සිටිනා හුදකලාවේ එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් ලොවේ දිනයෙක තනිවුනෝතින් ඔබේ හද සෝ තාපයෙන් ලොවේ දිනයෙක තනිවුනෝතින් ඔබේ හද සෝ තාපයෙන් සොයා එන්නට සිටින කැපවී එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් මුලු ලොවම නැතිවුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන්
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out