Letra

වසන් වන සඳ වලාකුළකට අඬා වැටුණට තාරකාවක් ආයෙ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ වසන් වන සඳ වලාකුළකට අඬා වැටුණට තාරකාවක් ආයෙ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ මවාදී තරු රටා අහසේ සිනාසී උන් තරු කිනිත්තෙන් මලානික වූ පුංචි තරුවක් පොළෝ තලයට කඩා වැටුණා සරා සඳකට දරාගන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ නිවී යන තරුවක කතාවේ බිඳීගිය මතකයේ සැමරුම් හිතේ ගැඹුරුම තැන තියාගෙන ආදරේ ඉකිබිඳුම් ඇසුණා මලානික ඇස් හිනාවෙන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ වසන් වන සඳ වලාකුළකට අඬා වැටුණට තාරකාවක් ආයෙ එන්නේ නෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
Writer(s): Inconnu Compositeur Auteur, Sanka Dineth Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out