album cover
Lava
album cover
Lava foi lançado em 12 de janeiro de 2023 por Audiola como parte do álbum Ganthi
ÁlbumGanthi
12 de janeiro de 2023
EditoraAudiola
BPM125
Melodicidade
Acústica
Valência
Dançabilidade
Energia

Letra

ඕ හීනෙ හීනෙ ගානේ
මට ඇහැරෙනා නිසා
රෑ සීත සීත යාමේ
මං තනිවෙලා ඉතිං හිතිං
මට කීවා ඒ සුරංගනාවි
ඉවසපං කියා
ඈ හින්දා මා ගයන්නෙ
මේ ගී එලිවෙනා තුරා
හ ද වත පසාරු කරද්දි ආදරෙ
පැ ස වන තුවාල දැනුනාද මා හිතේ
එන්නෙ ඔයා කවද්ද ආදරී ?
මන්නෙ ඔයාව මැව්වෙ හීන සාගරේ
ඈ ඇවිල්ලා විල් ලැවිල් ලැවිල් ලා
මා නිවල්ලා වල් ලවල් ලවල් ලා
ප හන් දල්ලා දල්ල දල්ල.දල්ලා
දෑතින් අල්ලා අල් ල අල් ල අල් ලා
තරුවක් වෙන්න නිකන් බෑ ගන්නෝන ගිනී
ආලෝකේ මං දෙන්නම් හදක් වෙන්න දිලී
පිච්චිච්ච පෑරිච්ච ලාවා එක්ක පෑහිච්ච
මම විදල නෑ සීතල පිනී
හීන දකින්න ආසයි මං
ඒත් නින්ද දුරයි
මට රෑ ගැන ලෝබයි
මොහොතක් නැහැ නිවෙන්න
මං නිවුනොත්
මටත් හදටත් හෙටක් නෑමයි
මං යන්නෙ නෑ ඉන්නම් මං එක තැන
දින ගැන ගැන උඹ යනෙන බලං
ලස්සන මතක තැන තැන
තිබ්බ හදක් නුඹ හොරෙන්
රෑට කෝලම් කරං
ඒත් දවසක් ඒවි
හමුවෙන්න මොහොතක් වේවි
මං එදාට විශ්වයම අතැර දමලා
උඹවත් එක්ක යාවි
Written by: Dimithri Rajasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...