Letra

හද ගැස්සුනා මගේ ජීවිතේ කෙසේ ගෙවේද මත්වුනා මම මලෙන් ඇද්ද රෑම මම ගින්දර පපුවෙ තියන් වින්දා දුක් මං ඒ හින්දා ගෙවූ කල් රෑ නින්දෙන් පවා සිහිවුනේ ඈ ආදරේ මට පෑ ගෙදරින් ගසා කෑ yeah අරන් දුන්න මුතු මාල මතකයි එකක් නෑර පිස්සෙක් කරගත්තෙ මාව ඉතුරුයිද බලපන් දැන් අතන කාල අතන කාල (yeah) ඇදපන් පාර (uh) මේකයි කතාව කියන්නෙ එක වතාවයි ඉස්සර සතුටින් හිටියා මං විස්තර දනී මගෙ (එයි) ඈතට පෙනි පෙනි උනන්නෙ කඳුලු මගෙ ඇයව බන්දලා දුන්නා දැන් පිටගං කාරයෙකුට විගඩම් දැකලා දැං ඇතිවෙලා අදට විස්සයි මාස මනස හිස් බං තාම ජීවිතේ හිස් තැන් ආව මාව ලිස්සයි තාම වෙනසක් ඇතත් මාත් මිනිසෙක් හිඩසක් මගෙ හද තුල ලඟයි විනාසේ මගේ වටේ පෙනේ සිනාසී බලා සිනාසී බලා කවුරුත් මගේ ජීවිතේ ගලයි ඔහේ මට දැන් විකාරයි අදින්නේ එක පාරයි ළඟ ඉන්න ආසයි ඇඟේ දැවටී කාසි නිසා නෙවෙයි මං ආවෙ වාසි සොයා ඒ නෙවෙයි වාසි සොයා මමයි king මගේ queen එන්න ගාවට මගේ ඇගේ ගෙදරින් නොදකින් මට හෙනේ වගේ රස්තියාදුකාරයලු මං අරියාදු එපා එපාලු බං මාත් එක්ක ඈත් එක්ක යාලු උනෙ කරුමෙට මරුවට හිටි කාලෙ දැන් ගෙවෙයි පාරෙ මගේ කාලෙ තාලෙ මේක තමයි ඩෝ වාරේ ඇති දැන් නාදේ කිමද නගේ පිහිද ගන්න කිඹුල් කඳුලු ගලන පාර ගන්න එපා මතක පරන ගෙවෙන්නෙ ජීවිතේ අඳුරු කාලෙක ගෙවෙන්නෙ ජීවිතෙ අඳුරු කලක වැටුනේ වලක දවල්ට වැටේද ආයෙමත් රෑක පැටලී මං කුරිරුයි බං ආදර කතා එකිනෙක බොරු ගොතා ඒ පෙනේ තරු අවසානෙදි බං Love නෙවෙයි ජීවිතේම හිනාවෙලා ඉන්න ඕන කාලෙ විදවන්න එපා රාලෙප් පිනවන්න එපා කාවත් දුර්වල වෙලා තාමත් උබත් එක්ක අවුල් වෙයි හදේ හාවත් ඒ වෙනසක් ඇතත් මාත් මිනිසෙක් හිඩසක් මගෙ හද තුල ලඟයි විනාසේ මගේ වටේ පෙනේ සිනාසී බලා සිනාසී බලා කවුරුත් මගේ ජීවිතේ ගලයි ඔහේ මට දැන් විකාරයි අදින්නේ එක පාරයි ළඟ ඉන්න ආසයි ඇඟේ දැවටී කාසි නිසා නෙවෙයි මං ආවෙ වාසි සොයා ඒ නෙවෙයි වාසි සොයා
Writer(s): Azim Ousman, Dilochana Perera, Shameen Ifan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out