Letra

ස්වේත සිහිනේ සරනා ලියේ මේ වසන්තේ හිමිකාරියේ ස්වර ගී දැහැනේ මිහිරයි දැනුනේ පෙර ආ ලෙසිනේ ඔබ හා බැඳුනේ හැඩකාරී දෙනුවන් සලා අනුරාගී මන්මත් කළා හැඩකාරී හසරැල් මවා ඔබ ඒවී හද ගිම් නිවා රූ කැලුම් නෙත රස ගන්වනා Bhagyawanthi Diwyangana මධු මී බඳුනේ තැවරූ ලවනේ පහසේ මිහිරී නිම් හිම් නොවුනේ හැඩකාරී දෙනුවන් සලා අනුරාගී මන්මත් කළා හැඩකාරී හසරැල් මවා ඔබ ඒවී හද ගිම් නිවා හැඩකාරී හසරැල් මවා ඔබ ඒවී හද ගිම් නිවා හිමිකාරී ඔබයි මගේ ලොව නැවුම් හැඟුම් මැව්වේ පෙම් නුරා සුසුම් පැටලේ ඔබ හා ගෙවනා මේ නිමේශයේදී සිතේ දැහැන් බිඳුනේ සුරවමිය ඔබයි ලඳුනේ සැමදා හැඩකාරී දෙනුවන් සලා අනුරාගී මන්මත් කළා හැඩකාරී හසරැල් මවා ඔබ ඒවී හදගිම් නිවා හැඩකාරී හසරැල් මවා ඔබ ඒවී හද ගිම් නිවා
Writer(s): Pasan Liyanage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out