album cover
Jeewithe Sunwela
663
Pop
Jeewithe Sunwela foi lançado em 1 de janeiro de 2013 por VIP Music (PVT) LTD como parte do álbum Jeewithe Sunwela - Single
album cover
Data de lançamento1 de janeiro de 2013
EditoraVIP Music (PVT) LTD
Melodicidade
Acústica
Valência
Dançabilidade
Energia
BPM114

Créditos

PERFORMING ARTISTS
Viraj Perera
Viraj Perera
Music Director
COMPOSITION & LYRICS
Viraj Perera
Viraj Perera
Composer
Kushan Maneendra
Kushan Maneendra
Lyrics
PRODUCTION & ENGINEERING
Viraj Perera
Viraj Perera
Producer

Letra

ජීවීතේ සුන්වෙලා
හදවතේ වැලලිලා
මතකයේ හැංගිලා
විඳවමි දිවිතුරා
ආදරේ ඇයි මේ තරම් වේදනා//
පවසාවී දෙවියන් පවා ඇසුවෝතීන්
මා පැතුවේ ඔබමයි කියා.
යලි ආවෝත් මාගේ වෙලා පිළිගන්නම්
සිටියෝතින් ජීවත් වෙලා.
සෙනෙහේ නාමේන් ගැලූ කඳුලින් පිරුනේ මේ සාගරේ
මගෙ දුක හඳුනන්නේ සාගරේ
මට තාම අදහන්න බෑ ඔබ යන තුරා සිටියා ගොලු වී බලා
ඔබෙ නාමේ රුධිරෙන් ලියා දිවුරන්නම් හැමදාම ඔබගේ කියා
සෙනෙහේ නාමේන් හෙලූ සුසුමින් පිරුනේ මේ මාරුතේ
මගෙ දුක හඳුනන්නේ මාරූතේ
ජීවීතේ සුන්වෙලා
හදවතේ වැලලිලා
මතකයේ හැංගිලා
විඳවමි දිවිතුරා
ආදරේ ඇයි මේ තරම් වේදනා//
Written by: Kushan Maneendra, Viraj Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...