Vídeo de música

Vídeo de música

Créditos

PERFORMING ARTISTS
Akash Sachinthana
Akash Sachinthana
Performer
Krishan Karunarathna
Krishan Karunarathna
Performer
COMPOSITION & LYRICS
Krishan Karunarathna
Krishan Karunarathna
Songwriter
Sagara Sandaruwan
Sagara Sandaruwan
Lyrics
PRODUCTION & ENGINEERING
Isuranga Iniyage
Isuranga Iniyage
Producer

Letra

ආදරේ වදන් මැකිලා ගියා
මා නොවේ තවත් දකිනා නිසා
ජීවිතේ පැතුම් නටබුන් වෙලා
රාගයේ හැගුම් ඇවිලී ගියා
හැබැහින් දෝ මේ අරුමේ පැතු සෙනෙහෙන් මා දැවුනේ
දෙනුවන් සෙව් ඒ ආලෝකෙන් අදුරක්මයි මා දුටුවේ
නෑසේ සියොලග වියවුල් වූ හැගුමන් තුල සිර වූයේ
කුමරියෙ පිවිතුරු වූ ප්‍රේමෙන් කාමයමද ඔබ සෙව්වේ.......
හීන මැව්ව දෑසින් මන් ඔයාව හෙව්වා ආයෙත්
මන් ගාවට ඔයා නාවත් ආදරෙයිනෙ මේ මම තාමත්
මම උනා ඔයා නිසා හාමත් හිත පිළිගන්නෑ වෙන කාවත්
අවසන් උනා අපෙ කතාවත් ඒකෙන් නැති වුනා මට මාවත්
සුරන්ගනාවි අංගනාවි මගේ හිත වශී කලා
ඔයා පමාවී යන්න යාව් දීල හීන බන්ගලා
ඔයා ආදරේ වසන් කලා මගෙ ජීවිතේ වසක් කලා
මන් ආත්මෙ පාවන් දුන් ඒ ප්‍රේමෙ කාමෙ නිසා විසික් කලා
පාළුවෙන් පිළිස්සුන මන් ආදරෙන් තිගැස්සුනා
ඔයා නිසා වෙනස්වුන ගොඩක් පිරිස රැස් වුනා
කාලයක් පිරික්සුව ඔයාගෙ තොරණ දිස්වුනා
චරිතයක් කතක්වුන ඒ කතාව දික්ගැස්සුනා
මන් දාන වරණ තේරුමක් නෑ හිතක් නිසා නොරුස්සන
අපි කාමයෙන් දුරක් ගියා ඔයා මටත් නොහික්මුන
මන් ආස කෙල්ල තමා ඔයාගෙ රන්ගනේ නම් ලස්සන
දුරස් වුනා ඔබෙන් කෙනෙක් නිසා ඔයා වෙනස්වෙන
එන්නෙ මන් ලගට ආලය ගෙන
කතා කලෙ ඔයා කාමය ගැන
දුන්නෙ හදවත සසල වෙන
මැව්වා බොරු හින අපාය ලග
එන්නෙ නෑ මන් ඔයා ගාවට
දුකක් නෑ යලි නාවට
අපි ගෙව්වත් එකට කාලය තේරුමක්නෑ අපෙ කතාවට
දුක්බරයි අපෙ හිත බැදීම යටඋන නිසා කාමෙට
මන් ආස ඔය කතාවට පෙම් බැන්ද නුබෙ ලතාවට
සොදුරු මතක කිසිදෙයක් නෑ අපි කල ඒ ප්‍රේමෙට
උන සමුගැනීම රහක් විරහ වේදනාවක් නෑ මට
රාගී නෙත් නුඹගේ අසම්මතයක වෙලුනා...
ගැලු කදුලැල් අතරින් නුබෙ රුව මට දිස්වූවා...
හැබැහින් දෝ මේ අරුමේ පැතු සෙනෙහෙන් මා දැවුනේ
දෙනුවන් සෙව් ඒ ආලෝකෙන් අදුරක්මයි මා දුටුවේ
නෑසේ සියොලග වියවුල් වූ හැගුමන් තුල සිර වූයේ
කුමරියෙ පිවිතුරු වූ ප්‍රේමෙන් කාමයමද ඔබ සෙව්වේ.......
Written by: Krishan Karunarathna, Sagara Sandaruwan
instagramSharePathic_arrow_out

Loading...