Ouve Hithumate (feat. Romesh) de Iraj

Hithumate (feat. Romesh)

Iraj

Hip-Hop/Rap

2667 Shazams

Letra

මා දෙස නෙත් නොපියා බලාපූ හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ වැඩිපුර මාත් එක්ක නොආපූ මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි මගෙ හිත හදාපූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ පපුවට තුරුලු වී හිඳ හඬාපූ ළං වී තොඳොල් බස් මට දොඩාපූ හිත ළග හීනෙන් නිදි වරාපූ සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ මට තවමත් සුවඳ දෙයි මට තවමත් සුවඳ දෙයි මට තවමත් සුවඳ දෙයි මලකින් හමාපූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරෙ තෙරේනා තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරේනා තෙරෙරෙ දෝම් තෙරෙ නනා තෙරෙරෙ දෝම් තෙරෙ නනා තෙරෙරෙ දෝම් තෙරෙ නනා තෙරෙන නනා නා
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out