Vídeo de música

2FORTY2 - ක්ලැරන්ස් Medley | සිහින ලොවක් - ගමෙන් ලියුමක් | Bonjo Fernando & Johan Ranmuthugala
Veja o vídeo de música de {trackName} de {artistName}

Créditos

PERFORMING ARTISTS
Clarence Wijewardena
Clarence Wijewardena
Lead Vocals
COMPOSITION & LYRICS
Clarence Wijewardena
Clarence Wijewardena
Composer
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Letra

සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි සොඳුරු, මිහිරි, සුව පහස ගෙනෙන, ඒ ආදරබර උණුසුම මතකයි ඉර, සඳු, තරුකැට පායන මිහිපිට, ආදරයෙන් බැඳුනා මතකයි සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි, ආදරයෙන් පිරුනා මතකයි සිතට දැනෙන සුව, ගතට දැනෙන බව, ඔබ රහසේ කීවා මතකයි සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි
Writer(s): Clarence Wijewardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out