Vídeo de música

Destacado em

Créditos

PERFORMING ARTISTS
Nalin Perera
Nalin Perera
Performer
COMPOSITION & LYRICS
Rohana Kumara
Rohana Kumara
Songwriter
Mervin Mihindukula
Mervin Mihindukula
Songwriter

Letra

මල මිලින වෙලා මුත් සුවඳ ගලා මගේ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා සඳ නැතද රැයේ නිල් සළු පිළියෙන් සුරඟනක වෙසින් තවමත් ඔබ හිනැහෙනවා අංජලීකා! අංජලීකා! මට පෙනෙන දුරින් මට ඇහෙන සරින් තවමත් ඔබ සිටී බලා මද සිනහා මුවින් තවමත් මගේ අංජලිකා මට පෙනෙන දුරින් මට ඇහෙන සරින් තවමත් ඔබ සිටී බලා මද සිනහා මුවින් තවමත් මගේ අංජලිකා අංජලීකා! අංජලීකා! මල මිලින වෙලා මුත් සුවඳ ගලා මගේ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා සඳ නැතද රැයේ නිල් සළු පිළියෙන් සුරඟනක වෙසින් තවමත් ඔබ හිනහෙනවා අංජලීකා! අංජලීකා! අංජලීකා! අංජලීකා! ම්ම්ම්, නනනා, අංජලීකා! අංජලී... යේ අංජලීකා!
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out