Видео

As Deka Piyana
Смотреть видео на песню «{artistName} — {trackName}»

В составе

Создатели

ИСПОЛНИТЕЛИ
Rookantha Goonatillake
Rookantha Goonatillake
Ведущий вокал
Rohana Weerasinghe
Rohana Weerasinghe
Исполнитель
МУЗЫКА И СЛОВА
Rookantha Goonatillake
Rookantha Goonatillake
Автор песен
Rohana Weerasinghe
Rohana Weerasinghe
Композитор
ПРОДЮСЕРЫ И ЗВУКОРЕЖИССЕРЫ
Torana Music Box
Torana Music Box
Продюсер

Слова

ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ බෑ, බෑ, මට නිදන්න බෑ සිත තුළ දඟලන මනසේ ඇවිදින ඔබ මට නිදන්න දෙන්නේ නෑ සිත එක්තැන් කර නිදන්න හැදුවත් එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ තුරුල් වෙලා, ඔබ හුරතල් වෙනකොට මටත් නිදන්නට ඕනෙම නෑ රහසක් කියන්න තියෙනවා ඔයාගෙ කන්පෙති මත මගෙ දෙතොල් තියා ඔබ ඈතින් හිටියොත් කියන්න බෑ මට අනිත් අයට එය ඇහෙන නිසා අනේ රත්තරන් හිතට වද නොදී තුරුළු වෙන්න ආදරෙයි කියා මට කියන්න දේවල් හුඟක් තියෙනවා තුරුළු කරන් ආදරෙයි කියා ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ බෑ, බෑ, මට නිදන්න බෑ සිත තුළ දඟලන මනසේ ඇවිදින ඔබ මට නිදන්න දෙන්නේ නෑ සිත එක්තැන් කර නිදන්න හැදුවත් එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ තුරුල් වෙලා, ඔබ හුරතල් වෙනකොට මටත් නිදන්නට ඕනෙම නෑ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out