Видео

Mayam Kalawe(මායම් කලාවේ) by Nadeemal Perera - Lyric Video by The Lyricist
Смотреть видео на песню «{artistName} — {trackName}»

В составе

Создатели

МУЗЫКА И СЛОВА
SANUKA
SANUKA
Автор песен

Слова

හිරිමල් මුවින් පානා සිනා කඳුලැල් මකාලන්න මා හද නිවා තුරුවැල් පවා සරදම් කලා හද පොපියනා මේ ආදරේ ඔබ මට දුන්න යලි උදුරන්නේ ඇයි ප්රේමියේ මා ජීවිතේ ඔබ පණ දුන්න අද බිඳලන්නේ ඇයි සොඳුරියේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ මේ යාමයේ සංසාරයේ පෙරුමන් පුරා ආලෙන් බැඳී ඉන්න වෑයම් කළා අන්සතු නොවී ඔබ මගෙම වී රැකගත්තෙ මා මේ ආදරේ ඔබ මට දුන්න යලි උදුරන්නේ ඇයි ප්රේමියේ මා ජීවිතේ ඔබ පණ දුන්න අද බිඳලන්නේ ඇයි සොඳුරියේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ මේ යාමයේ මා දිහා බලන් දිලිසෙනා නෙත් අගින් ආඩම්බරේ හැරදමා සිනාසෙන්නකෝ ආදරෙන් මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ මේ යාමයේ
Writer(s): Sanuka Wickramasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out