Видео

Dulan ARX - Boruwa (බොරුව) Official Lyric Video
Смотреть видео на песню «{artistName} — {trackName}»

Создатели

ИСПОЛНИТЕЛИ
Dulan ARX
Dulan ARX
Исполнитель
ПРОДЮСЕРЫ И ЗВУКОРЕЖИССЕРЫ
Freaky J
Freaky J
Продюсер

Слова

මනසින් මනසක් රවටයි මිනිසා බොරුව ගලපයි ඇත්තම බොරුවෙන් සඟවා නිවනට යන මගම සෙව්වයි.// මිනිසා තිරිසන් වේද මනස විකෘති වේද එයම දුක නොවේද මිතුර නුඹට නොවැටහේද.// (1st verse) පැත්තක් ගෙන දැක්කට ඇද කුද පැත්තක් තව ඇති බව මතකද රොත්තක් ඇත ගෙතුමට පද ටික ඇත්තක් නැත්තක් නොදැනෙන විලසට උඹෙ බොරුවෙන්ම උඹ රැවටෙනකොට උඹව තවකෙක් රවට්ටලාම යනකොට තේරෙයි බොරුවේ තරම ගෙවන්න වෙන්නේ කරුම බොරුව නිසයි මිතුරොත් වෙන්න හතුරො පරම. (Yeah) පෙර කල පිනෙන් ලැබුණු මනුස්ස ජීවිත කරගන්නේ ආපායක් වගේ නිසා මේ බොරුව තවකෙක් රවටන්නේ ජීවිත වනසන්නේ බිලිගන්නේ පිලිගන්න නිසා නේද මේ බොරුව. අසරණ අම්මා තාත්තා දුකේ සැපේ එකට ළඟ හිටිය මිතුරාද රවටන්න මොහොතකට නුඹට සිතුනාද ආදරය විශ්වාසේ එකවර බිඳුනාද බොරුවෙන්. (Hook) මනසින් මනසක් රවටයි. (2nd verse) (බලපාන්) උඹ ඇඟ බේරගන්න කියන බොරුවෙන් තව එකෙක් වැටෙන අමාරුවක තරම දැන් වලේ වැටුන එකාටත් කියන්න වෙන්නේ දැන් එක පිට එක බොරු ඌට ගොඩ එන්නට නම් මනස විකෘති වෙන දර්ශන කරයි උඹෙ සිතුවිලි පරිවර්තන ඇත්ත බොරුවෙන් වහලා ලස්සනට මනස තුලට කාවද්දන රැක්කට මුණිවත ඇත්තට පිටුපාලා පැත්තට වෙන්න මට බෑ සත් බව පෙනුමට හිත් යට ඇති ගිනි නැත්තට නැති වෙන්නේ නෑ සසර නැමැති නිමක් නැති ඉමක් නැති ගංඟාවේ පැද යන ඔරුවේ හබල බොරුවයි සිතා හෝ නොසිතා තවකෙක් රවටන්නට කල වරදක තරම දිනක තේරුම් යයි (Hook) මනසින් මනසක් රවටයි.
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out