album cover
Api Nam Thawei
album cover
Трек «Api Nam Thawei» вышел в 30 июля 2021 г. г. на альбоме «{albumName}» (лейбл «YukiBeatz»)Wasanthe - EP
АльбомWasanthe - EP
Released30 июля 2021 г.
ЛейблYukiBeatz
BPM84
Мелодичность
Акустичность
Валанс
Танцевальность
Энергия

Видео

Видео

Слова

Call එපා මට එපා කරදර
Busy හොඳටම busy හොඳටම වැඩ
අමනාප වෙලා වගේ මගෙ දකුණත
ඉර දකින පින බං එක ඉරිදට
ඇති වෙලා ඇති මට මහ මග කට්ටක්
ගෙදර බරට යන්නේ මට මොන රස්සා
පිනට කනවා කියලා දොදොදොදො දෝසා
කෙල්ල තමයි කන්න දෙන්නේ දැන් pizza
තනිවෙන තරු එක දෙක දුටුවා
තව හති වැටුනම හිත වැටුනා
මම තැවෙන්නෙ නෑ යාලූ
මට මිදෙන්න ඕනා ලූ
තරු ගණින්න බෑ යාලූ
තව හිතන්න ඕනා ලූ
මම තැවෙන්නෙ නෑ යාලූ
මට මිදෙන්න ඕනා ලූ
තරු ගණින්න බෑ යාලූ
තව හිතන්න ඕනා ලූ
සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ
මද සුළඟ සමග ගත හා නැටතේ
මළුවේ, වැලි පතුලට සැප වේ
නැති වේ, හෙට තුන් බිය නැති වේ
සඳ කිමිද කඳු පන්තිය මත වැතිරේ
මද සුළඟ සමග ගත හා නැටතේ
මළුවේ, වැලි පතුලට සැප වේ
නැති වේ, හෙට තුන් බිය නැති වේ
Yah
Ravi Jay
Yuki B
Yuki
මම එහේ
උඹ ඔහේ
මලෙන් එක කූරයි
දණින් වැටී හූරයි
දැක්කා මගේ මූණ
අවලස්සන මූණක්
මගෙ හිත කෙලින් නූලක්
දුවන් නැතිනම් බොරුවක්
මම මැරුණත් මොකෝ බං
මෙහෙ ලැගලා කොරෝනා
ගින්නෙන් දැවෙන මා මිතුර
මං කෙසේ පෙන්නන්න ද
මොක්පුරය නුඹ නොදුටු ඒ
ඉඳ හිට එන කරුමේ පින නොම වේ
ඉන්න දැනගෙන ඉන්න
තැන ඉදන් ඉන්න පාඩුවේ ගමනේ මේ
පෙත්තෙක් නෙමේ හිමාලේ ඉත්තෙක්වත් නොම වේ
සිරි සිතක අසිරි සැරසිලා බොරුවෙන්
Yoh Bro මේකයි ධර්මේ
නුඹ මා දිනක මේ පොළොවෙ වැතිරේ නැතිවේ
මලෙන් එක කූරයි
දණින් වැටී හූරයි
දැක්කා මගේ මූණ
අවලස්සන මූණක්
මගෙ හිත කෙලින් නූලක්
දුවන් නැතිනම් බොරුවක්
මම මැරුණත් මොකෝ බං
මෙහෙ ලැගලා කොරෝනා
තනිවෙන තරු එක දෙක දුටුවා
තව හති වැටුනම හිත වැටුනා
Written by: Ravi Jay, Yuki Navaratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...