Слова

ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙක්ගේ උනත් තරහ නෑ මම ආදරේ තරම දැන උන්නා නම් යන්නෙ නෑ වෙන්වෙලා අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා ඉකිගසා හඬන ඇස් අතරින් දුක මගේ රූරලා ඉවසුව සරදම් විඳවනු බෑ දැන් ජීවිතේ පෑරිලා ඔබ ඈත යන්න ගියපු ලෙසින් සමුගන්න දන්නේ නැහැ මම නම් අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා විඳවනා තරම දන්නවා නම් දුර රැඳෙන්නෑ ඔයා අදහනු බැහැ දැන් හැර ගිය දුර නම් ඔබ මගෙන් වෙන්වෙලා කවදාද එන්නේ නැවත ඔයා දැක ගන්න ඉන්නේ තවම බලා අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙක්ගේ උනත් තරහ නෑ මම ආදරේ තරම දැන උන්නා නම් යන්නෙ නෑ වෙන්වෙලා අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා.
Writer(s): Sajith V Chathuranga Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out