Видео

Создатели

ИСПОЛНИТЕЛИ
Athula Adikari
Athula Adikari
Ведущий вокал
Samitha Mudunkotuwa
Samitha Mudunkotuwa
Исполнитель
МУЗЫКА И СЛОВА
Athula Adikari
Athula Adikari
Композитор
ПРОДЮСЕРЫ И ЗВУКОРЕЖИССЕРЫ
Torana Music Box
Torana Music Box
Продюсер

Слова

රොන් පොදක් වෙන්නම් හිනැහෙන මල් මිටක් මැද්දේ රන්පතක් වෙන්නම් දිදුලන විල්තෙරක් මැද්දේ නිම්නයක් වෙන්නම් සුවදෙන කඳුපෙලක් මැද්දේ පෙම්වතෙක් වෙන්නම් සැනසෙන නිල් දෙනෙත් මැද්දේ කන්කළුයි ඔබෙ සිනා සිත්පිනයි ඔබෙ කතා මේ නිමාව දුන්නේ කාගේ කවුරුදෝ නෙත් වශී කරයි ඔයා පෙම් ලොවක් මවයි මනා සත්තකින්ම දෙව්දුවක්ද සැංගෙනා රොන් පොදක් වෙන්නම් හිනැහෙන මල් මිටක් මැද්දේ රන්පතක් වෙන්නම් දිදුලන විල්තෙරක් මැද්දේ නිම්නයක් වෙන්නම් සුවදෙන කඳුපෙලක් මැද්දේ පෙම්වතෙක් වෙන්නම් සැනසෙන නිල් දෙනෙත් මැද්දේ සාගරේ කළඹා මුතු ඇට මාලයක් තනනා පාවෙලා යමිනා තරුකැට පේළියක් ගෙනෙනා සැනසෙනා ලෙසිනා මට මල් උයන් මවනා යම් දිනක් ලැබෙනා ඔබ මට ආදරෙයි කියනා රොන් පොදක් වෙන්නම් හිනැහෙන මල් මිටක් මැද්දේ රන්පතක් වෙන්නම් දිදුලන විල්තෙරක් මැද්දේ නිම්නයක් වෙන්නම් සුවදෙන කඳුපෙලක් මැද්දේ පෙම්වතෙක් වෙන්නම් සැනසෙන නිල් දෙනෙත් මැද්දේ රොන් පොදක් වෙන්නම් හිනැහෙන මල් මිටක් මැද්දේ රන්පතක් වෙන්නම් දිදුලන විල්තෙරක් මැද්දේ නිම්නයක් වෙන්නම් සුවදෙන කඳුපෙලක් මැද්දේ පෙම්වතෙක් වෙන්නම් සැනසෙන නිල් දෙනෙත් මැද්දේ
Writer(s): Unknown Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out