Лучшие песни Thilina Ruhunage
Создатели
ИСПОЛНИТЕЛИ
Thilina Ruhunage
Исполнитель
Uresha Ravihari
Вокал
Dammika Edirisinghe
Вокал
МУЗЫКА И СЛОВА
Thilina Ruhunage
Композитор
Saman Edirimunee
Композитор
ПРОДЮСЕРЫ И ЗВУКОРЕЖИССЕРЫ
Thilina Ruhunage
Продюсер
Слова
හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
නුඹේ නමින්,
මගේ හිතේ
තැනු මාලිගා,
තැනු මාලිගා
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින්,
මගේ හදේ
මැවෙන ගීතිකා,
මැවෙන ගීතිකා
දෙතොල නම් ගොළුයි
මුව කමල මල් සමයි
හිතට නෙතට,
සුවඳ ගෙන ගියා
නුඹ රහසින් ඇවිත්
මගේ ලොවම හීනයක් කළා
අහස නම් දුරයි
සඳ නේන වග සැබැයි
සඳට රැයට,
තරු වලට හොරා
නුඹ නොකියා ගිහින්
මගේ පාලු දෙනෙත බොඳ කළා
හිනාවෙන්න බැරි තරමට (තරමට)
හඬා ගන්න බැරි තරමට
කතා කියන තරු දෑසට (දෑසට)
ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින්,
මගේ හිතේ (මගේ හිතේ)
තැනු මාලිගා,
මැවෙන ගීතිකා (මැවෙන ගීතිකා)
Writer(s): Thilina Ruhunage, Saman Edirimunee
Lyrics powered by www.musixmatch.com