album cover
Lu
304
Pop
Трек «Lu» вышел в 26 ноября 2022 г. г. на альбоме « » (лейбл «The Night Without Her»)Radical Paththini
album cover
АльбомRadical Paththini
Дата релиза26 ноября 2022 г.
ЛейблThe Night Without Her
Мелодичность
Акустичность
Валанс
Танцевальность
Энергия
BPM88

Создатели

ИСПОЛНИТЕЛИ
Tharindu Damsara
Tharindu Damsara
Дирижер
МУЗЫКА И СЛОВА
Tharindu Damsara
Tharindu Damsara
Композитор
Ruhunuketha Dhammadewa
Ruhunuketha Dhammadewa
Композитор
Sanjula Himala
Sanjula Himala
Аранжировщик
ПРОДЮСЕРЫ И ЗВУКОРЕЖИССЕРЫ
Sanjula Himala
Sanjula Himala
Продюсер

Слова

නුඹ නොමැති දිහාවක
තල කොයිද සඳළු
කටු මතින් ඇවිද යමි
මතක වන වදුලු
උහුලන්න බැරි තරම්
සිහිනයන් සිඳලු
ලස්සනම තැන්වලයි
තියෙන්නෙම කඳුළු
රැයක මැදියම
අරන් ගළවමි
දෑස්වල ඇබේ
එතැන් සිට ගලන්නේ
මොනවාද ඉබේ
ඉතින් නුඹ තබාගිය
සිනාවන් තැනින් තැන තිබේ
අතීතය සිහි කරන් හොඳටෝම මං
රිද්දගනු ලැබේ
කාගෙ කාගෙත් දෑස් කෙළවර
ශේෂ කඳුළක් තියෙනවා
බැරිම තැන්වල එහෙම ඒවා
ගලාගෙන බිම හැලෙනවා
හිමිනොවූත් සමහරක් මල්
අහිමි වන තැන බැඳෙනවා
සදාකාලික ප්රේමයක් නම්
කවදාහරි අත්හැරෙනවා
Written by: Ruhunuketha Dhammadewa, Tharindu Damsara
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...