album cover
Eka Raaka
album cover
Трек «Eka Raaka» вышел в 21 октября 2021 г. г. на альбоме «{albumName}» (лейбл «Tikx Kooda»)Eka Raaka - Single
АльбомEka Raaka - Single
21 октября 2021 г.
ЛейблTikx Kooda
BPM80
Мелодичность
Акустичность
Валанс
Танцевальность
Энергия

Слова

හින වල තවත් මම ඇය හා
හිනැහුනා අපි එදා රැයහා
ගියත් ආයේ එන්නම් කියා මා ලඟට
දෙනෙත් අයං තාමත් මම මග බලං පාරේ
හිතක් නෑ දැං කරන්න ආලේ මට ආයෙත්
වෙනස් වෙන හිතක් මයි තියෙන්නේ කෙල්ලේ මාගෙත්
ඇවිලුනා හැමදේම අපි මැව්ව හීනෙත්
කෝ දැං සුරඟන මගේ ලෝකේ
රෑක තනියෙං සුසුමන් වලිං ලිව්ව දේවල් මේ
ඈත ගෙනියන් හිනාවත් අරං සුරඟන ඒ
තාම හිතේ මතක පාරවයි මාව ආයෙත්
ලෝකයක්ම තනියෙං එනකං නුඹ ආයේ
එක රෑක එන්න ආයෙත් මාහා
තරු පායා ඇතී ඒ රෑ හා
හිත තාම හඳ ගාව තනිකම හුරු උනා මතකයන් එක්ක ඈහා
පෑ හඳ නෑ අද මගේ අහසේ
හින එක්ක මම පියඹන්නේ දැං නිදහසේ
අපේ හිත් වල තිබ්බ මතක රහසේ
ඇයිද පුරවලා කඳුලූ අඩවන් දෑසේ
හිතක් නෑ දැං කරන්න ආලේ මට ආයෙත්
වෙනස් වෙන හිතක් මයි තියෙන්නේ කෙල්ලේ මාගෙත්
ඇවිලුනා හැමදේම අපි මැව්ව හීනෙත්
කෝ දැං සුරඟන මගේ ලෝකේ
පැන යන්නේ ප්‍රශ්න වලින් මම මගේ ජීවිතෙන්
විඩා නිවා ගත්තේ විස දුමත් එක්ක මීවිතෙන්
නොයෙක් මුසා මවා පාලා සිනාසී දැන් ඒ
යන්නේ මුවත් සඟවාලා
හීන ලෝක වල තාමයි තාමත් මා
පැතුවේ නෑ නුඹ හැර තවත් කාවත් හිතින්නම් මා
විකාරෙන් දැන් වෙන්වුණ දා අපි ලං උනේ දුර ගෙනියන්න තමයි..
විදවන්දෝ මේ කදුලින් පිරි ජීවිතේ මා
විදවන්නදෝ පෑවේ ආලේ ඔබ මා හා
ළඟ උන්නු කාලේ ගෙවී ඈ මේ මැදියමේ රෑ
පෙනෙයි රුව ඈ....
හිතක් නෑ දැං කරන්න ආලේ මට ආයෙත්
වෙනස් වෙන හිතක් මයි තියෙන්නේ කෙල්ලේ මාගෙත්
ඇවිලුනා හැමදේම අපි මැව්ව හීනෙත්
කෝ දැං සුරඟන මගේ ලෝකේ
Written by: Dilochana Perera, Tikx Kooda
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...