Создатели

ИСПОЛНИТЕЛИ
Mihindu Ariyaratne
Mihindu Ariyaratne
Исполнитель
Isuru Wickramanayaka
Isuru Wickramanayaka
Исполнитель
МУЗЫКА И СЛОВА
Isuru Wickramanayaka
Isuru Wickramanayaka
Композитор
Sajith V Chathuranga
Sajith V Chathuranga
Композитор
ПРОДЮСЕРЫ И ЗВУКОРЕЖИССЕРЫ
Isuru Wickramanayaka
Isuru Wickramanayaka
Продюсер

Слова

පින්තාරු දෙනෙත් දිගූ
මංගාව ගිමන් නිවූ
සැන්දෑව කවක් වගේ මියුරූ
ඔබ තාම මගේ කියාගෙන
හදවතම රවට්ටලා
කල් ගෙවමි කිරිල්ලියේ මම
වෙන හිතක තුරුල්වෙලා
නොමැකෙනා අපේ ආදරේ මතකයේ රැඳිලා
තිබෙනවා මගේ මතකයේ රැදිලා
මානෙල් මල් යායක් වන්
ආශාවන් හංගා මං
වෙන්වෙන්නම් සංකාවන් පොදිබැඳන්
මානෙල් මල් යායක් වන්
ආශාවන් හංගා මං
වෙන්වෙන්නම් සංකාවන් පොදිබැඳන්
විශ්වාස කරන් බොරූ
ගෙවු කාලේ වළාකුළු
රැලි අතර සඳක් වගේ ළපලු
පෙර මතක අපේ සදාතන
බොඳ නොවෙන ලෙසින් තබා
දොර අගුළු දමා තිබේ හිත
ඔබ වඩින් දිශා බලා
නොමැකෙනා අපේ ආදරේ මතකයේ රැඳිලා
තිබෙනවා මගේ මතකයේ රැදිලා
මානෙල් මල් යායක් වන්
ආශාවන් හංගා මං
වෙන්වෙන්නම් සංකාවන් පොදිබැඳන්
මානෙල් මල් යායක් වන්
ආශාවන් හංගා මං
වෙන්වෙන්නම් සංකාවන් පොදිබැඳන්
Written by: Isuru Wickramanayaka, Sajith V Chathuranga
instagramSharePathic_arrow_out

Loading...