Видео
Видео
Создатели
ИСПОЛНИТЕЛИ
Vishal "Duava" Daluwatte
Ведущий вокал
МУЗЫКА И СЛОВА
Vishal "Duava" Daluwatte
Автор песен
Didula Tharusara
Автор песен
ПРОДЮСЕРЫ И ЗВУКОРЕЖИССЕРЫ
Vishal "Duava" Daluwatte
Продюсер
Joey Tekika Boyer
Миксинг-инженер
Слова
සිතුමක් සිරවී තිබුනා මාගේ හිත් දෑලේ..
හැඟුමක් කොනකින් නැගුනා ඈගේ නෙත් මානේ..
මාගෙ මේ ආලේ මන්දහාසේ..
කියාගනී සදා මෙමා..
සොයමී පීරා.. මෙ ආදරේ..පෑ..
නොඑනා සේයා.. හිත කීරිගෑ ඒ..
හැඟෙනා පීඩා.. මාගේ මේ..
නැතිවී සදා..
හිත බැඳුනේ.. සදා..
මතකය මෙ සේයා..
සුලඟක පාවී යයි කාලයේ කතා..
ආදරේ මගේ ඒ රාමුවේ රැඳී මේ.. ම්ම්
මතකේ.. මාගේ ආදරේ රැදී..
ඈගේ.. ආලේ මාහදේ වූ වෙලාවේ..ඒ
පාලුවේ රෑ
ආදරේ මගේ ඒ රාමුවේ රැඳී මේ.. ම්ම්
I said I'd be present,
So all you gotta do is let me baby,
Your eyes they got levels,
I know this ain't gon be easy but you drive me crazy girl,
When I'm driving through this dark city in the night,
Coming back to you makes it worth my time,
Cus I know that it's you,
Waiting for me,
And the walls just complete,
Our touch when we meet,
And you ain't ever seen me lie,
That won't change as we're passing time,
Cus I don't even need to try,
You mine and you know,
Ask me if we could just stay here,
Till the morning sun come up,
Cus I blew your back out,
හිත කීරිගෑ ඒ..
හැඟෙනා පීඩා.. මාගේ මේ..
හිතමී සදා..
හිත බැඳුනේ.. සදා..
මතකය ඒ සේයා..
සුලඟක පාවී යයි කාලයේ කතා..
ආදරේ මගේ ඒ රාමුවේ රැඳී මේ.. ම්ම්
මතකේ.. මාගේ ආදරේ රැදී..
ඈගේ.. ආලේ මාහදේ වූ වෙලාවේ..ඒ
පාලුවේ රෑ
ආදරේ මගේ ඒ රාමුවේ රැඳී මේ.. ම්ම්
හිත බැඳුනේ.. සදා..
මතකය ඒ සේයා..
සුලඟක පාවී යයි කාලයේ කතා..
ආදරේ මගේ ඒ රාමුවේ රැඳී මේ.. ම්ම්
Written by: Didula Tharusara, Vishal "Duava" Daluwatte
