Создатели
ИСПОЛНИТЕЛИ
Kavindu Dulshan
Вокал
Yasas Medagedara
Исполнитель
Sajith Akmeemana
Исполнитель
МУЗЫКА И СЛОВА
Yasas Medagedara
Композитор
Sajith Akmeemana
Композитор
ПРОДЮСЕРЫ И ЗВУКОРЕЖИССЕРЫ
Yasas Medagedara
Продюсер
Слова
කඳුලේ උණුහුම නෑ...
තුරුලේ පහසද නෑ...
නුදුරේ දවසක මේ හැම ඔබ හට සිහිවෙන්නෑ
මට නම් අමතක නෑ...
ඔබ අමතක වෙන්නෑ...
යළි කිසිදා හමුවෙන්නැති බැව් නම් පිලිගනු බෑ...
පාළු හදවත තාම නුඹ ගැන ආදරෙන්
විමසන වාරේ...
හීන කන්දම රැව් දිදී ඇසුනා
ඔබේ හඬ හැමවාරේ...
දවසක අපි හමුවේ නම් ආයේ
නුඹ යාවිද නොහඳුනනාසේ
හැකිනම් විරසක නොවියන්
මo වෙනුවෙන් මේ සoසාරේ...
කතරට වැහි බිඳු වැටුනට ආයේ
පෙම්මල් නොපිපේ පෙර වාගේ
නුඹ නම් සුලඟක් හැමුවාසේ
මඟ හැරුනා දිවි ගමනේ...
රිදුමක් මේ හැටි රිදුමන් දෙනවා
දැන සිටියේ නැති මා...
දහසක් සිතුවිලි සේද වලාවේ
සඟවා තනිවෙමි මා...
අදටත් රෑ තරු පාර කියාවී
සුපුරුදු සුවය සොයා...
කවදත් ඔබ හට මා හමුවේවී
මිහිදන් මතක පුරා...
Written by: Sajith Akmeemana, Yasas Medagedara