Слова

සීත අරණේ සුපුල් නාමල සුවද ගැල්වු ජීවිතේ සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ... ආ... ආ... ලතාවක් සේ වෙලී සියොලග පතමි රැකවරණය ඔබෙන්...// සදා දෝතින් මලක්සේ ඔබ වැලද ගන්නෙමි හදවතින්... හදවතින් වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලගයි...// මහා කතරෙක ගෙවු තනි මග නිමා කල ඉම ඔබ නෙතයි... ඔබ නෙතයි සීත අරණේ සුපුල් නාමල සුවද ගැල්වු ජීවිතේ සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ...
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out