album cover
Ashawari
3,980
Pop
Ashawari was released on January 1, 2005 by Iraj Productions Pvt Ltd as a part of the album Iraj
album cover
AlbumIraj
Release DateJanuary 1, 2005
LabelIraj Productions Pvt Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM119

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Iraj Weeraratne
Iraj Weeraratne
Performer
COMPOSITION & LYRICS
Iraj Weeraratne
Iraj Weeraratne
Composer

Lyrics

ආදර අඹරෝරෙදි ඔබ මා මග හැර ගියදා
කදුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා
මේ සදකැල්මවත් මගෙ දුක දැක්කනම් එදා
විදවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා.
ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා
ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
උනුසුම විද විද සුවසේ පෙරලී හිද මා තුරුලේ
හිනැහුනු තරමට ඔබගේ
ගත මා ලගමුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ
ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා
අවරට යන හිරු සද වාගෙද මා දුටුවේ
වෙරළට එන රළ ආපසු යන බවවත් නෑ දුටුවේ
පහසම පමණද පැතුවේ
මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ
ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබේ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා
Written by: Iraj Weeraratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...