album cover
Nobala
1,582
World
Nobala was released on March 8, 2016 by Maharaja Entertainments Pvt Ltd as a part of the album Nobala - Single
album cover
Release DateMarch 8, 2016
LabelMaharaja Entertainments Pvt Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM120

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Raini Charuka
Raini Charuka
Lead Vocals
COMPOSITION & LYRICS
Sajith V Chathuranga
Sajith V Chathuranga
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

නොබලා මා දිහා ඔයා
යනවා කාගෙදෝ වෙලා
සගවා වේදනා දරා
හැමදා ආදරේ කලා
ඔබ නොඑනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා
සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාබලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා...
පෙම් කෙරුව ඒ අතිතේ වෙන් වී ගියා
මාගෙ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා
දැනෙනා මිලාන වේදනා
සගවා හිදින්න බෑ සදා
ඉකිගා හඩාන රෑ පුරා
පෙර පෑ සිනාව සේදුනා
බලාන ඉන්නවා සිතා
සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාබලා
සන්තෝස යාමෙ රහසින් බොදවී ගියා
දුක්වින්ද කාලෙ සැනෙකින් ලැබිලා මෙදා
මතකේ තියාන කී කතා දිවියේ පුරාම ඉන්නවා
මට දාලා යන්න බෑ ඔයා
නොපමාව එන්න මා සොයා
සමාව තියෙනවා සදා
සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියාබලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා...
නොබලා මා දිහා ඔයා
යනවා කාගෙදෝ වෙලා
සගවා වේදනා දරා
හැමදා ආදරේ කලා
ඔබ නොඑනා නිසා කවුරුත් එපා
තනිවීලා ඉන්නවා...
Written by: Sajith V Chathuranga
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...