Music Video
Music Video
Credits
PERFORMING ARTISTS
Tehan Perera
Performer
COMPOSITION & LYRICS
Sampath Fernandopulle
Songwriter
Lyrics
හාදුවක් තියලා
කෝලයෙන් බැලුවා
නිල් නුවන් වහලා
ආදරෙයි කීවා
කවියක් වගේ අපගේ සෙනේ
නදියක් වගේ නොසිදෙයි ලයේ
මනමාලියේ දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තූරුලේ ඉඳන් හුරතල් විඳින්නේ
සුවඳයි අපගේ ආදරේ
සුවඳයි අපගේ ආදරේ
සෝසුසුම් නිවලා
හාදකම් වැහැලා
ජීවිතේ හොයලා
යන්න යං පියඹා
කුසුමක් තරම් පිවිතුරු ලඳේ
දියතක් දුරින් මුමුණයි සඳේ
මනමාලියේ දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තූරුලේ ඉඳන් හුරතල් විඳින්නේ
සුවඳයි අපගේ ආදරේ
සුවඳයි අපගේ ආදරේ
මනමාලියේ දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තූරුලේ ඉඳන් හුරතල් විඳින්නේ
සුවඳයි අපගේ ආදරේ
සුවඳයි අපගේ ආදරේ
Written by: Sampath Fernandopulle