Credits

PERFORMING ARTISTS
M S Fernando
M S Fernando
Performer
COMPOSITION & LYRICS
CRS
CRS
Songwriter

Lyrics

අශෝක මල් මාල නෙලාලා
අශෝක මල් උයනට වැදිලා
ශෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා
අශෝක මල් මාල නෙලාලා
අශෝක මල් උයනට වැදිලා
ශෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා
බලන්න ලස්සනයි
වනයෙ පිපුණු මලට දෙවෙනි නෑ වගේ
සුරංගනාවියක් ද මේ
කියන්න ආදරේ
කවුද මේ ඔබ තනිව වනයේ ගී ගයා
ප්රීති වෙලා, ප්රීති වෙලා
අශෝක මල් මාල නෙලාලා
අශෝක මල් උයනට වැදිලා
ශෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා
ඔබේ දුගී පැලේ
සතුට සැපත මිහිරි සුවය ඇත ළඳේ
නැතේ මා රජ මන්දිරයේ
නොයන්න ආදරී
ප්රේමණීය පෙම්වතෙක් දුකේ තියා
එපා, එපා රජ සැපා
අශෝක මල් මාල නෙලාලා
අශෝක මල් උයනට වැදිලා
ශෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා
Written by: CRS
instagramSharePathic_arrow_out

Loading...