album cover
Nilmini Denethe
168
Pop
Nilmini Denethe was released on January 1, 1998 by Heart & R as a part of the album Charuka
album cover
AlbumCharuka
Release DateJanuary 1, 1998
LabelHeart & R
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM134

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Vocals
Chandralekha Perera
Chandralekha Perera
Vocals
COMPOSITION & LYRICS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Composer, Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ.
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ.
මේ දිවි ගමන දුරයි
සතුටයි නිරන්තරේ
රන් මුතු වරුසා වැහැලා මිණි දෙහදේ
ලොව කුළු නැගෙන්න අහසේ
තරු පෙලගැහෙන්න රහසේ
මගෙ හිත හඳුණාගෙන ආවා සුහදේ.
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ.
විශ්වය මනෝහරයි
අපෙ ආදරෙ හැඟුම්බරයි
ඉර හඳ දේදුණු දිලෙන්නෙ අපට තමයි
සිසිලක් සදන්න දිවියේ
ළංවී හිඳින්න සසරේ
මගෙ දිවි ගමනේ සෙවණැල්ලත් ඔබමයි.
නිල් මිණි දෙනෙතේ.
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ.
නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ.//
Written by: Rookantha Goonatillake
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...