Music Video

BNS - Gassana Dangamalla (ගස්සන දඟමල්ල) Official Music Video
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Bathiya & Santhush
Bathiya & Santhush
Performer
COMPOSITION & LYRICS
Chrishan E
Chrishan E
Songwriter
Shehan Galahitiyawa
Shehan Galahitiyawa
Songwriter
PRODUCTION & ENGINEERING
Bathiya & Santhush
Bathiya & Santhush
Producer

Lyrics

ගස්සන දඟ මල්ලට හිත දෙනවද සලකාලා වස්සන පිනි වැස්සට තනි වෙමුදෝ ඉඟි පාලා ගස්සන දඟ මල්ලට හිත දෙනවද සලකාලා වස්සන පිනි වැස්සට තනි වෙමුදෝ ඉඟි පාලා ඇන්ටික් ප්රේම සිනා දාලා බැල්මට වශී වෙලා ඈගේ රූපෙන් මත්වීලා ගස්සන දඟ මල්ලට හිත දෙනවද සලකාලා වස්සන පිනි වැස්සට තනි වෙමුදෝ ඉඟි පාලා සඳපානේ ම ආවේ සොයා ආශා වීලා ඔබ යාවීදෝ සිනා සලාලා සඳපානේ ම ආවේ සොයා ආශා වීලා ඔබ යාවීදෝ සිනා සලාලා සඳ නිලියේ ඔයා තරු එළියේ පවා පෙම පවසාවී සුවේ මවාලා හද ආශාවේ දැනිලා මේ දෑතේ වෙලීලා හෝරාව තෝරා තියා ආවා සොයා පන වාගේම ආල කතා කොඳුරා කියා දුර යාවීදෝ පියා සලාලා පන වාගේම ආල කතා කොඳුරා මා හා දුර යාවීදෝ පියා සලාලා හිමිදිරියේ පවා සඳ එළියේ පවා ඔබ ලං වේවී හදේ වෙලීලා සඳ හෝරාව ගෙවීලා රෑ සිහිනේ මැවීලා ආශාව දෝරේ ගලා පාවී ගියා ගස්සන දඟ මල්ලට හිත දෙනවද සලකාලා වස්සන පිනි වැස්සට තනි වෙමුදෝ ඉඟි පාලා ගස්සන දඟ මල්ලට හිත දෙනවද සලකාලා වස්සන පිනි වැස්සට තනි වෙමුදෝ ඉඟි පාලා ඇන්ටික් ප්රේම සිනා දාලා බැල්මට වශී වෙලා ඈගේ රූපෙන් මත්වීලා ගස්සන දඟ මල්ලට හිත දෙනවද සලකාලා වස්සන පිනි වැස්සට තනි වෙමුදෝ ඉඟි පාලා ඇන්ටික් ප්රේම සිනා දාලා බැල්මට වශී වෙලා ඈගේ රූපෙන් මත්වීලා ඇන්ටික් ප්රේම සිනා දාලා බැල්මට වශී වෙලා ඈගේ රූපෙන් මත්වීලා
Writer(s): Chrishan E, Shehan Galahitiyawa Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out