album cover
Api Kawruda
502
Folk
Api Kawruda was released on August 17, 2010 by 945554 Records DK as a part of the album Api Kawruda - Single
album cover
Release DateAugust 17, 2010
Label945554 Records DK
LanguageEnglish
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM117

Credits

PERFORMING ARTISTS
Janath Kulathilaka
Janath Kulathilaka
Keyboards
Indika Perera
Indika Perera
Drums
COMPOSITION & LYRICS
Senaka Batagoda
Senaka Batagoda
Songwriter

Lyrics

සී සීකඩ විසිරුනු හිතුවිලි
දියබුබුලේ නලියන පෙනකැටි වාගේ, නැතිවේ
හුදකලාවෙ තනිවී හිටියම
සිහින ආකරේක වැටුනා වාගේ, නිමක් නෑ
මෙහොතින් මොහොතට ගෙවනා කාලය
දැනෙවා කාටත් එක විදිහට
ගිනියම් ඉර, සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා, මේ අපි කවුරුද?
ගීයකි ලොව, සිතුවම් කල
අතරේ අහනවා බලනවා, මේ අපි කවුරුද?
ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන කළු ආකාසේ (ඔව්, ඔව්, ඔව්)
ගලා ඇදෙන රිද්මේ නැහැවි
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවි, සුළඟ සේ
මෙහොතින් මොහොතට ගෙවනා කාලය
දැනෙවා කාටත් එක විදිහට
ගිනියම් ඉර, සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා, මේ අපි කවුරුද?
ගීයකි ලොව, සිතුවම් කල
අතරේ අහනවා බලනවා, මේ අපි කවුරුද?
ගිනියම් ඉර, සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා, මේ අපි කවුරුද?
ගීයකි ලොව, සිතුවම් කල
අතරේ අහනවා බලනවා, මේ අපි කවුරුද?
Written by: Senaka Batagoda
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...