Lyrics

වසරකට වැඩියෙන් හමුවෙලා මා ලගින් ඉඳලා ලොකු දුකක් දී ඔයා දාලා යයි කියා හිතුවේ නෑ මහා මෙරක් ආදරේ නිසා සුවද ඔබගේ හිතින් මාගේ යන්නනම් අමතක වී හුස්ම නැවතී එක වෙලාවේ මා මැරෙන්නට වේවී පුංචි දේටත් රණ්ඩු කරලා නැවත යාලු වෙලා ඔබේ මත්තේ ගෙවුණු කාලේ නිමයි හෙට ඉදලා වේදනාව ඉවසා ඉන්නවා ඔබ නිසා සුවද ඔබගේ හිතින් මාගේ යන්නනම් අමතක වී හුස්ම නැවතී එක වෙලාවේ මා මැරෙන්නට වේවී ඔබට ආයේ මාගේ සෙනෙහේ ඉස්තරම් කියලා තේරුනෝතින් නුදුරු දිනයේ අමතන්න නොසිතා මාගේ අංකේ පෙරදා මාරු කරලා නෑ මා සුවද ඔබගේ හිතින් මාගේ යන්නනම් අමතක වී හුස්ම නැවතී එක වෙලාවේ මා මැරෙන්නට වේවී වසරකට වැඩියෙන් හමුවෙලා මා ලගින් ඉඳලා ලොකු දුකක් දී ඔයා දාලා යයි කියා හිතුවේ නෑ මහා මෙරක් ආදරේ නිසා සුවද ඔබගේ හිතින් මාගේ යන්නනම් අමතක වී හුස්ම නැවතී එක වෙලාවේ මා මැරෙන්නට වේවී
Writer(s): Rajkumar Thillaiyampalam, Sajith Fernando Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out