album cover
Amma Amma
138
World
Amma Amma was released on December 19, 2019 by Maharaja Entertainments Pvt Ltd as a part of the album The Beginning
album cover
Release DateDecember 19, 2019
LabelMaharaja Entertainments Pvt Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM100

Credits

PERFORMING ARTISTS
The Gypsies
The Gypsies
Lead Vocals
Sunil Perera
Sunil Perera
Lead Vocals
COMPOSITION & LYRICS
Chandra Dewadithya
Chandra Dewadithya
Songwriter
Sunil Perera
Sunil Perera
Songwriter
Stanley Peiris
Stanley Peiris
Songwriter
Clarence Wijewardena
Clarence Wijewardena
Songwriter
Melroy Dharmaratne
Melroy Dharmaratne
Songwriter
Rajiv Sebastian
Rajiv Sebastian
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

අම්මා අම්මා මේ මට
කියන්න ලැජ්ජයි තාත්තට
අම්මා අම්මා මේ මට
කියන්න ලැජ්ජයි තාත්තට
මං තරුණ වයසේ හැඩි දැඩි කොල්ලෙක්
සොයාලා දෙන්නකෝ ලස්සන පොඩි කෙල්ලෙක්
මං තරුණ වයසේ හැඩි දැඩි කොල්ලෙක්
සොයාලා දෙන්නකෝ ලස්සන පොඩි කෙල්ලෙක්
කේන්දරෙත් බලලා
සාස්තරෙත් අහලා
කේන්දරෙත් බලලා
සාස්තරෙත් අහලා
මා සනසන්නකෝ කටයුත්තක් කරලා
අනේ, අම්මා අම්මා මේ මට
කියන්න ලැජ්ජයි තාත්තට
අම්මා අම්මා මේ මට
කියන්න ලැජ්ජයි තාත්තට
උස වෙන්නත් හොඳ නෑ
මිටි වෙන්නත් හොඳ නෑ
මාගේ තරමට ගැලපෙන්නත් ඕනෑ
උස වෙන්නත් හොඳ නෑ
මිටි වෙන්නත් හොඳ නෑ
මාගේ සයිස් එකට පීස් එකක් ඕනෑ
කළු වෙන්නත් හොඳ නෑ
සුදු වෙන්නත් හොඳ නෑ
කළු වෙන්නත් හොඳ නෑ
සුදු වෙන්නත් හොඳ නෑ
මොනවා වුනත් මෙය ඉක්මනටම ඕනෑ
අනේ, අම්මා අම්මා මේ මට
කියන්න ලැජ්ජයි තාත්තට
අම්මා අම්මා මේ මට
කියන්න ලැජ්ජයි තාත්තට
පොල් ගහකුත් ඕනෑ
දෙල් ගහකුත් ඕනෑ
ගේ-දොර, ඇඳ-පුටු, මුදල්-හදල් ඕනෑ
පොල් ගහකුත් ඕනෑ
දෙල් ගහකුත් ඕනෑ
ගේ-දොර, ඇඳ-පුටු, මුදල්-හදල් ඕනෑ
රන්-රිදී ඕනෑ
මුතු මැණිකුත් ඕනෑ
රන්-රිදී ඕනෑ
මුතු මැණිකුත් ඕනෑ
මොනව නැතත් මට
ඔස්ලෝ, බැංකොක් ෆෙඩරල් ක්රමයට සාම ගිවිසුමක් ඕනෑ
අම්මා අම්මා මේ මට
කියන්න ලැජ්ජයි තාත්තට
අම්මා අම්මා මේ මට
කියන්න ලැජ්ජයි තාත්තට
Written by: Chandra Dewadithya, Clarence Wijewardena, Melroy Dharmaratne, Rajiv Sebastian, Stanley Peiris, Sunil Perera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...