album cover
Koththamalli
969
World
Koththamalli was released on November 1, 2015 by Maharaja Entertainments Pvt. Ltd. as a part of the album Koththamalli
album cover
Release DateNovember 1, 2015
LabelMaharaja Entertainments Pvt. Ltd.
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM175

Credits

PERFORMING ARTISTS
The Gypsies
The Gypsies
Lead Vocals
Sunil Perera
Sunil Perera
Lead Vocals
COMPOSITION & LYRICS
Chandradasa Fernando
Chandradasa Fernando
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

අනං මනං බෙහෙත් වලට ඇයි ගෙවන්නේ සල්ලි (ලොකු සල්ලි)
ඕන ලෙඩක් හොඳ වෙනවා බොන්න කොත්තමල්ලී (කොත්තමල්ලී)
රුමේනියාවෙළු තියෙන්නේ හොඳම කොත්තමල්ලී
ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී (ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී)
බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි
බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි
බොන්න නංගි මල්ලි, සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී
අපේ පුංචිකාලේ
පොඩි උණක් හැදුන වේලේ
මට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී
තරුණ වෙන්න සමහර අය විටමින් පෙති බොතී (විටමින් බොතී)
එක්සසයිස් කරලා කරලා සමහරුන්ට හතී (අනේ හතී)
ඔය අරවා මේවා මොකුත් නොකර කොල්ලා වගේ ඉන්නේ
මම තාමත් උදේ හවා කොත්තමල්ලී බොන්නේ
(පනහා පැනලා උනත් එයා ෆිට් එකේම ඉන්නේ)
බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි
බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි
බොන්න නංගි මල්ලි, සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී
අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුන වේලේ
මට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත
(මොනවද මල්ලි)
කොත්තමල්ලී
බොන්න නංගි මල්ලි, සැවොම කොත්තමල්ලී
අනේ ලෙඩට දුකට ඔබට පිහිට වෙන්නේ කොත්තමල්ලී
අපේ පුංචිකාලේ පොඩි උණක් හැදුන වේලේ
මට මතක් වෙනවා අම්මා කොත්ත්මල්ලී පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී
බොමු අපි කොත්තමල්ලී, මොකටද විස්කි බ්රැන්ඩි
ඕන නෑ සෝඩා, සැන්ඩි කොත්තමල්ලී
අයිස් කැට එපා මල්ලි, උණු උණු වෙම බොන්න මල්ලි
බිව්වට කොත්තමල්ලී ඩෝප් වෙන්නේ නෑනේ මල්ලි
අපට හැදුණ හැම ලෙඩටම අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී
මතට තිත
Written by: Chandradasa Fernando
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...