Lyrics

ආවුද සැළ කර සිටින්නේ කතරගම දේවි ස්වාමි දරුවාණන් වහන්ස කතරගම කන්දට, මහා කතරගමට කුඩා කතරගමට, සෙල්ලම් දුවට ලේන දූවට, මැණික් ගංගාවට මුතු පන්තියට, කිරි වෙහෙර වහන්සේට රුහුණු සත් පත්තුවට, වලවේ ගංගාවට යහතින් බැල්ම දිවැස්නා වු ඔබ වහන්සේ රන්වනු දහසක් දා නිමවන අතරතුරේ දී මුහුදු කරදිය වලල්ල ඈතින් බැල්ම දිවැස්නා වු ඔබ වහන්සේට මේ නරලොව නරයන් ගේ කන්නලව්ව පුදුම කරුණාවට ගන්නවයි පිනට පිහිට වෙනවයි දැන වැරදි, කෝටියක් වැරදි වලට සමා වෙනවයි කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ සක්විත්තන් හිරුට වැන්ද සින්හල දීපේ පුප්පානේ පූපනේ පැණි රස වෑහේ ගම්මානේ ගිගුම් දිදී සිංහල නාදේ අපන් තෙපුල සොමි ගුණෙහි ලතාවේ රුවන් වැලක මිණි ඇමිණූ ලතාවේ ගුවන් තලෙන් වැඩි මල් වරුසාවේ බෙලෙන් ඔබට සෙත දෙන් මේ වතාවේ කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ සක්විත්තන් හිරුට වැන්ද සින්හල දීපේ පුප්පානේ පූපනේ පැණි රස වෑහේ ගම්මානේ ගිගුම් දිදී සිංහල නාදේ
Writer(s): Thisal De Silva Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out