album cover
Debara
321
Hip-Hop/Rap
Debara was released on July 20, 2020 by Serandip Records, a division of Serandip Music Group, Pvt Ltd. as a part of the album Debara - Single
album cover
Release DateJuly 20, 2020
LabelSerandip Records, a division of Serandip Music Group, Pvt Ltd.
LanguageEnglish
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM96

Credits

COMPOSITION & LYRICS
Daham Kuruppu
Daham Kuruppu
Songwriter

Lyrics

කවුද ගැහුවෙ ගල් වදේ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දනා කියවන්නෙ කෙබරා
ඇර ගත්ත මල තව ඔබලා
මගේ රැප රැය පුරා බබලා
උඹේ මොලේ බැදන් එන්නෙ කබලා
නිල්, රතු, කොල නෙවෙයි රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආවා සෙබලා, boy
රට කළා හුඟක් දූව කකා
නැගි එන එන පරපුර ඌව මකා
හැර මිටියෙන් අදිද්දී ඔරු පාරු කකා
මගෙ හබල අරන් ගියා වේල යකා, තාම
අර පාදඩ ගති හැම දෙන මගේ ඇඟේ නාවර දකි, ඕ...
කර මල කිරෙන් නාවන පති දන අකල විකල පරමා වැඩි පති බූවා
ගෑ වුණු තැන හිතින් නැසුවා
පොඩි එකා බර පන්ති ගැසුවා
පොඩි පහේ ණයක් ගන්න පැතුවා
රටේ මල බත උන් පැතුවා
මගේ රැප නද මම පතුරා
විට කකා හිටි උන්ට මතුරා
හිත පුරා අහන් ඉන්න පැතුවා
කවුද මාත් එක්ක එන්නෙ මගෙ සතුරා
මිනි වස්සන රන් තඩි මුදු පලඳාගෙන මැතිවරු තා මට ගැති වරු
හිරි වට්ටන කාරණ ගැන රවටාගෙන වටේ අය දාඩිය නොවැටුණු
තරමක් දුර ආ පොඩි දරුවට පා පියුම් වෙනුවට ලෝදිය අතුරපු
සැමටත් මගේ රෑප් රස බෙදුවට තා මට කෙලවුණු ගානක් වත් නොඇසුණු
රිදෝ ගන්න එක පුරුද්දට ගිහින් රටේ විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩ්න් එතේ
විඳෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ
හැම ගහක් ගැන කිව්වොත් කිනිත්තනේ
හැඩ ඇහුන් නැතත් උනුත් ගරද්දිනේ
ඔඩොක්කුවේ තියා තවත් පොඩි එකෙක් මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ
කවුද ගැහුවෙ ගල් වදේ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දනා කියවන්නෙ කෙබරා
ඇර ගත්ත මල තව ඔබලා
මගේ රැප රැය පුරා බබලා
උඹේ මොලේ බැදන් එන්නෙ කබලා
නිල්, රතු, කොල නෙවෙයි රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආවා සෙබලා, boy
ඉස්පිලි පාපිලි බෑඳුණු මා හද ඈඳුණු ජීවිතෙ කාපිරි කාපිය
සුවතාක් පතනා මැති පොලිමෙ උන් බල පෝලිමේ මේ රට කාපිය
සිහියාක් නැති කොල්ලො රැලක් පොඩි චිල් එකක් දැම්මද, තිබ්බද පාටිය
සිරිමාත් එනවා මැඳඟිල්ලත් උස්සා රැපෙන් උන් ඉස්සුව සාරිය
සිරිමාවෝ දැන් ඉක්කා
වීර කලා ඔයේ මීර බිබික්කං
රට හාලේ බත් එක්කන් මගේ පීත කුඹුරු යායෙ පල්ලමානික්කං
කර මාලේ රන් එක්කන් රටෙ වීර ගෑණු පිටරට තව දක්කන්
මගේ ආරේ රන් එක්කන් මගේ රත්තරන් පද වලට උන්ට ඉක්කන්, boy
රිදෝ ගන්න එක පුරුද්දට ගිහින් රටේ විරිත්තන කෙනෙක් පිරිත් පැනුත් අරන් උඩ්න් එතේ
විඳෝ ගන්න එක පුරුද්දට ගිහින් ගතේ සෙරෙප්පුවක් නැති උනුත් ගියා වටේ තිරික්කලේ
හැම ගහක් ගැන කිව්වොත් කිනිත්තනේ
හැඩ ඇහුන් නැතත් උනුත් ගරද්දිනේ
ඔඩොක්කුවේ තියා තවත් පොඩි එකෙක් මුවෙක් පසු ගියා ඔවුන් දඩයමේ මිහින්තලේ
කවුද ගැහුවෙ ගල් වදේ දෙබරා
වදනට එන්නෙ හිත දෙදරා
මැති දනා කියවන්නෙ කෙබරා
ඇර ගත්ත මල තව ඔබලා
මගේ රැප රැය පුරා බබලා
උඹේ මොලේ බැදන් එන්නෙ කබලා
නිල්, රතු, කොල නෙවෙයි රෙබලාක්
මල්ලි ආයෙ රැපක් අරන් ආවා සෙබලා, boy
Written by: Daham Kuruppu
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...