album cover
Hetath
Hip-Hop/Rap
Hetath was released on August 1, 2020 by Xyren as a part of the album Hetath - Single
album cover
Release DateAugust 1, 2020
LabelXyren
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM97

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Xyren
Xyren
Performer
COMPOSITION & LYRICS
Mihisuru Palagama
Mihisuru Palagama
Songwriter

Lyrics

Chorus :
දැවෙනකන් ඔළුවම අරන් හිත් ගිනි
ලිව්වා මම ආයේ නිවෙනකන් මම හික්මිනි
කැරකෙන රවුමක දුව ඉක්බිති
ඔවුන් හොයාගෙන පරලොව සැපක් නික්මිණි//
Verse 1:
කැරකෙන්නෙ රවුමක දැන්නම් ඇති
කිව්වා ඉර මට උටත් කම්මැලි
ඇයි බලන් ඉන්නෙ ඉතින් උඹත් ඔය ගල් ගැසී
බලා ඉඳලම නැද්ද වෙලා ඇති
මතුරපු පෑනෙන්ම ලිව්ව රෑවෙන්න කලින්
ඊයෙ දැක්ක දේමයි හෙටත් මට බෑ එන්න
උඩ ගෑවෙන්න පොරකන පිරිසකි
බෑ පෑහෙන්න උන්ට බෑ සෑහෙන්න
ඔරලෝසුව ටික් ටික්
කැරකෙන කටු එක්ක දිව්වා ගෝන් ටික් ටික්
වැටෙනවා පොද මිනි මිනි ගඟ අරන් ඉනි ඉනි
හොයන් බෝලේ කිරි කිරි දැන්නම් වගේ සික්
ඇයි වට කරන් ඉන්නෙ ඔලු කම්බි දැලකින්
වැදගත්කම හම්බවෙන්නෙ නැද්ද පැලකින්
වෙයි කාරයෙක් බැස්සෙ නැත්තං කාරයකින්
උඹ මානය දැක්කෙ තවත් මානයකින්
Chorus :
දැවෙනකන් ඔළුවම අරන් හිත් ගිනි
ලිව්වා මම ආයේ නිවෙනකන් මම හික්මිනි
කැරකෙන රවුමක දුව ඉක්බිති
ඔවුන් හොයාගෙන පරලොව සැපක් නික්මිණි//
Verse 2:
අතවර රට වට නැත ඇසුණි
නමුදු ඔවුන් දැක බිකිනිද වැරෙන් කිපුණි
ඔලු පිළුණු වලක මම ගිලුණි
කියන්නෙ අපි උතුම් රියන් ගනනකින් උසිනි
මාද්‍ය සාද නාට්‍ය වාද
අභිමානයෙන් මුලා වුනු භාව්‍ය පාග
කාව්‍ය නාද කාර්‍ය භාර
ලිව්ව රැප් ගැනගෙන මම වාක්‍ය ආය
බෙල්ලෙ හිරවුණු ලණුවක් කතුරක්
නෑ හීරුවා අරන් පතුරක් ලී
මගෙ රිදෙන ගෙල උඹට සතුටක්
ඇයි දොර කඩාගෙන යන්නෙ තියන් යතුරක් යතුරක්
ඔංචිලි වාරම් දොඩයි පුරසාරම්
විකයි හෙමින් නාරං කෝ අපෙ පාලම්
ආයෙත් තොපි නාවන්නද කුනු කාපන්
බොරු බැරි වාවන්නම කට පාඩම්
Chorus :
දැවෙනකන් ඔළුවම අරන් හිත් ගිනි
ලිව්වා මම ආයේ නිවෙනකන් මම හික්මිනි
කැරකෙන රවුමක දුව ඉක්බිති
ඔවුන් හොයාගෙන පරලොව සැපක් නික්මිණි//
Written by: Mihisuru Palagama
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...