album cover
Mandarame
52
World
Mandarame was released on November 24, 2020 by Amusync Entertainment Pvt Ltd as a part of the album Mandarame - Single
album cover
Release DateNovember 24, 2020
LabelAmusync Entertainment Pvt Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM150

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Dasun Madushan
Dasun Madushan
Lead Vocals
Raj Thillaiyampalam
Raj Thillaiyampalam
Performer
COMPOSITION & LYRICS
Raj Thillaiyampalam
Raj Thillaiyampalam
Songwriter
Achala Solomons
Achala Solomons
Songwriter
PRODUCTION & ENGINEERING
Amusync Entertainment Pvt Ltd
Amusync Entertainment Pvt Ltd
Producer

Lyrics

මන්දාහාසේ නැගූ දෙව්ලියේ
ඉන්න දෑසේ රැඳී තුන්යමේ
වෑහෙනා සවන් පත් පුරා
ආදරේ රහස් මිමිණුවා
මන්දාරමේ තුරුළේ වෙලී
ළංවෙන්න මාහා බැදී
රන්තරුකා පොකුරේ රැදී
හිනැහෙන්න සඳ සේ නැගී
පිපී හිනැහෙනා
වසත් මල් විලේ
හැගුම් තටු සැලූ සමනලී
සුසුම් කෝඩයේ
විඩාබව නිවූ
සිසිල් පිනි සැලූ සුරතලී
නෙත් මායිමේ පෙනෙනා සුපෙම් පෙම් හීන දුන් මාලතී
මන්දාරමේ තුරුළේ වෙලී
ළංවෙන්න මාහා බැදී
රන්තරුකා පොකුරේ රැදී
හිනැහෙන්න සඳ සේ නැගී
ලවන් සනසනා
කොපුල් තල නුඹේ
සුපෙම් සුවඳ දෙයි ආදරේ
නැවුම් ප්‍රේමයේ
අනන්තය මැවූ
ප්‍රියාවී නුරා සාදයේ
උන්මාදිනී සැරසූ දසුන් ශෘංගාර රූ දේහිනී
මන්දාරමේ තුරුළේ වෙලී
ළංවෙන්න මාහා බැදී
රන්තරුකා පොකුරේ රැදී
හිනැහෙන්න සඳ සේ නැගී
මන්දාහාසේ නැගූ දෙව්ලියේ
ඉන්න දෑසේ රැඳී තුන්යමේ
වෑහෙනා සවන් පත් පුරා
ආදරේ රහස් මිමිණුවා
මන්දාරමේ තුරුළේ වෙලී
ළංවෙන්න මාහා බැදී
රන්තරුකා පොකුරේ රැදී
හිනැහෙන්න සඳ සේ නැගී
Written by: Achala Solomons, Raj Thillaiyampalam
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...