album cover
Sewwe...
2
Pop
Sewwe... was released on July 9, 2019 by 2582041 Records DK as a part of the album Sewwe... - Single
album cover
Release DateJuly 9, 2019
Label2582041 Records DK
LanguageEnglish
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM89

Credits

COMPOSITION & LYRICS
Mithila Wanigathunge
Mithila Wanigathunge
Songwriter
Sameera Bolanghe
Sameera Bolanghe
Songwriter

Lyrics

මල් පෙත්තක ඇති
සුසිනිදු සියුමැලි බව
ඔය රතු තොල් පෙති මත
සෙව්වෙ මම
සෙව්වේ...
සිප ගන්නම් මා
මේ කල්පය නිවෙන තුරා
මගෙ තොල් පෙති රිදෙන තුරා
ඔය හිත මට ලබෙන තුරා
මම ඉන්නෙමි ඔබව බලා...
සඳ එලියක ඇති
සීතල මොලකැටි බව
අවිහින්සක ඔබගෙන්
සෙව්වෙ මම
සෙව්වෙ...
විඳ ගන්නම් මා
මට සීතල දැනෙන තුරා
මගෙ ජීවිතෙ තියෙන තුරා
වෙන කෙනෙකුගෙ නොවෙන තුරා
මම ඉන්නෙමි ඔබව බලා...
Written by: Mithila Wanigathunge, Sameera Bolanghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...