Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Milton Mallawarachchi
Milton Mallawarachchi
Lead Vocals
COMPOSITION & LYRICS
Milton Mallawarachchi
Milton Mallawarachchi
Songwriter
K. D. K Dharmawardena
K. D. K Dharmawardena
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවී ඉන්නම් කිසිදා ඔබේ අත නොලැබේ නම් හැමදා තනි වෙන්නම් ආසිරි ගී මැද පෝරුව මත හිඳ මහපටැඟිලි බැඳ අතපැන් වත්කර ඔබ කැඳවා යන්නම් නැති නම් තනි වෙන්නම්. ඔබ කැඳවා යන්නම් නැති නම් තනි වෙන්නම්. ජීවනේ ගමනේ බාධක දුක සැප එකසේ පිලිගෙන හිනැහෙනු මැන ඔබ තනියට ලඟ ඉන්නම් නැතිනම් තනි වෙන්නම්. තනියට ලඟ ඉන්නම් නැති නම් තනි වෙන්නම්. සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවී ඉන්නම් කිසිදා ඔබේ අත නොලැබේ නම් හැමදා තනි වෙන්නම්
Writer(s): Milton Mallawaarachchi, K.d.k. Dharmawardhane, Somapala Rathnayake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out