Music Video

Duwa Ma Wage - Clarence Wijewardena
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Clarence Wijewardena
Clarence Wijewardena
Lead Vocals
COMPOSITION & LYRICS
Ajantha Ranasinghe
Ajantha Ranasinghe
Songwriter
Stanley Peiris
Stanley Peiris
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

දුව මා වගේ නේද නෑ අම්ම වාගේ දඟකාර දූ කාගෙදෝ දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ කළුපාට දූ කාගෙදෝ පාසැල් නොයන්නේ වස කම්මැලීනේ කළුපාට දූ කාගෙදෝ කළු නෑ සුදුයිනේ හරි ලස්සනයිනේ මගෙ පුංචි දෝනී මාවගේ දුව මා වගේ නේද නෑ අම්ම වාගේ දඟකාර දූ කාගෙදෝ දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ කළුපාට දූ කාගෙදෝ සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි පොඩි මල්ලියෙක් ඕනදෝ දූ මා වගේලූ මා දූ වගේලූ දෙන්නාට දෙන්නා යාළුවෝ දුව මා වගේ නේද නෑ අම්ම වාගේ දඟකාර දූ කාගෙදෝ දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ කළුපාට දූ කාගෙදෝ
Writer(s): Clarence Wijewardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out