album cover
Mage Lameda
234
World
Mage Lameda was released on January 1, 1972 by Maharaja Entertainments Pvt. Ltd. as a part of the album Adaraneeya Neranjana
album cover
Release DateJanuary 1, 1972
LabelMaharaja Entertainments Pvt. Ltd.
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM

Credits

PERFORMING ARTISTS
Priya Sooriyasena
Priya Sooriyasena
Lead Vocals
COMPOSITION & LYRICS
Roshan De Silva
Roshan De Silva
Songwriter
Donald Ivon
Donald Ivon
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
දිගු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනිවෙනවා
සිහින ගෙනන කුමාරියේ
ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන
නොයන් කුමරියේ
මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
දිගු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනිවෙනවා
අපට උරුම අපේ ලොවේ
හද සොම්නස් කිරුල දරා
මගේ ලඟින් සසර පුරා
ඉන්න වාසනා
මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
දිගු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනිවෙනවා
Written by: Donald Ivan, Stanley Pieris
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...