Lyrics

ඔබේන් උන්මාද වූ දෑසින් සිහින් උන්මත්තකම් නෑ ස්වයන් සන්තාප දිය බිඳේ යලිත් තනි වෙන්නේ නෑනේ ගිමන් නිවනාවු රෑයාමේ යොවුන් ගිම්හානයේ සේ ඔබ රාගිනිය වේ ඇහිපිල්ලම් නොගසන්නම් ඔය උස්මන් සිප ගන්නම් නිද්රාවේ Hey Babe yy... නිද්රාවේ ඇහිපිල්ලම් නොගසන්නම් ඔය උස්මාන් සිප ගන්නම් නිද්රාවේ Hey Babe yy... නිද්රාවේ සිත කුලමත් වීලා ඔබ තුරුලේ මා දෑතින් අල්ලා එක පිම්මෙන් සිපගත්තා පොපියා හැගුමන් නලියා කැලුමන් ඉවසුම් බිඳීමෙන් එක පිම්මෙන් සිප ගත්තා රහසේ අහසේ ඇයි මේ රහසේ රහසේ කොඳුරා මුමුණා මුමුණනනේ මත්වීදෝ මුමුණනනේ මත්වීදෝ ඔබේ උන්මාද වූ දෑසින් සිහින් උන්මාද කම් නෑ ස්වයන් සන්තාප දිය බිඳේ යලිත් තනි වෙන්නේ නෑනේ ගිමන් නිවන රෑයාමේ යොවුන් ගිම්හානයේ සේ ඔබ රාගිනිය වේ ඇහිපිල්ලම් නොගසන්නම් ඔය උස්මන් සිප ගන්නම් නිද්රාවේ Hey Babe yy... නිද්රාවේ ඇහිපිල්ලම් නොගසන්නම් ඔය උස්මාන් සිප ගන්නම් නිද්රාවේ Hey Babe yy... නිද්රාවේ Killer පිරිපුන් ඔබේ ඔය ළය මඩලේ ගැස්සේ මුහුදේ රැළි වාගේ කිමිදෙන්නට ආසයි කෙල්ලේ And self your body till I scream hell yehhhh. ඔබේ දෙතොලේ නුහුරු පහස විද මගේ කිරි සයුරේ නුඹ දියකිදුරිය මීවදයකි මම පැණි බේරෙනා එය උරනා රැජිනද ඔබ මා මල තැලුවට නෑ රොන් එන්නේ කියපන් ඇයි මට නො පැවසුවේ ලිං කට අග පොඩියට තිබුනට අලි ඇත්තුත් එහි පීනලා ඇත්තේ සංසිඳුවේ වරු ගණනින් ඔබමයි ඒ සුරලී නිල් වරලේ රැලි ගැසෙන්නේ මිහිදුම් සේලය වගේ සිඳුනේ සළු අතරින් ඔබේ උන්මාද වූ දෑසින් සිහින් උන්මාද කම් නෑ ස්වයන් සන්තාප දිය බිඳේ යලිත් තනි වෙන්නේ නෑනේ ගිමන් නිවන රෑයාමේ යොවුන් ගිම්හානයේ සේ ඔබ රාගිනිය වේ ඇහිපිල්ලම් නොගසන්නම් ඔය උස්මන් සිප ගන්නම් නිද්රාවේ Hey Babe yy... නිද්රාවේ ඇහිපිල්ලම් නොගසන්නම් ඔය උස්මාන් සිප ගන්නම් නිද්රාවේ Hey Babe yy... නිද්රාවේ KILLER BEE Rap part...
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out