album cover
Nage
album cover
Nage was released on February 22, 2006 by Centigradz as a part of the album Nage - Single
ReleasedFebruary 22, 2006
LabelCentigradz
BPM72
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

Centigradz
Digital DJs with BnS and Ashanthi
Digital DJs
යන්න එපා ඉන්න නගේ
යන්න එපා ඉන්න නගේ
තරහා මොටද හදේ
නිතඹ සලන, සලන
රූසිරියුත් නුඹෙ වරුණේ
මල් මදහස රැඳුණු මුවේ
නුඹෙ සුව දැනුණු රැයේ
සිත සරසා, සනහා
ඇයි මගෙ සඳ යන්න ගියේ
මගෙ සිහිනේ නිබඳේ නුඹ සතපන්නම්
මියෙනා කෙදිනේ නුඹ ළඟ ඉන්නම්
දිවිය පුරා මා
ඔය නෙතඟේ මුව මඬලේ
නිල් වරලේ සැඟවී ඉන්නම්
යන්න එපා ඉන්න නගේ
තරහා මොටද හදේ
නිතඹ සලන, සලන
රූසිරියුත් නුඹෙ වරුණේ
මල් මදහස රැඳුණු මුවේ
නුඹෙ සුව දැනුණු රැයේ
සිත සරසා, සනහා
ඇයි මගෙ සඳ යන්න ගියේ
Girl, you get pumpin' like that
And when you scream
It's ma' price tag
Go on select ya' tone
Gimme playback on ya' own
I'm ridin' high, what this game?
Girl you gonna fly, with ma' fame
Never go wrong on ma' dance floor
Have you gone back home?
Hey, I knew I loved ya' even before ya' born
ඇයි මගෙ සඳ යන්න ගියේ
Bathiya, BnS
නිල් වරලේ සුවඳ අගේ
මට නම් නිතර ඇඳේ
මේ කඳුළේ (මේ කඳුළේ)
සින්නක්කර උරුමෙ නුඹේ, හේ
Yeah, Bathiya, Santhush, Ashanthi
නුඹෙ ළමැදේ සුව යහනේ
සරතැස නිවුණු දිනේ
පෙම් මදිරා, මදිරා
නිල් නෙතිඟින් දෙපස ඉසේ
නිල් නෙතිඟින් දෙපස ඉසේ (නිල් නෙතඟින්)
නිල් නෙතිඟින් දෙපස ඉසේ (මොටද හදේ)
නිල් නෙතිඟින් දෙපස ඉසේ (නිතඹ සලන)
නිල් නෙතිඟින් දෙපස ඉසේ (නුඹෙ වරුණේ)
යන්න එපා ඉන්න නගේ
තරහා මොටද හදේ
නිතඹ සලන, සලන
රූසිරියුත් නුඹෙ වරුණේ
මල් මදහස රැඳුණු මුවේ
නුඹෙ සුව දැනුණු රැයේ
සිත සරසා, සනහා
ඇයි මගෙ සඳ යන්න ගියේ
This is the real Sri Lankan style baby
Written by: Thisth Niroshana
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...